පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් කතානායකට යැවුණු දෝෂාභියෝග යෝජනාව ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස රීට් ආඥාවක් ඉල්ලමින් ශිරානි බණ්ඩාරනායක අග විනිසුරුවරිය විසින් ගොනු කැරුණු පෙත්සමේ කරුණු දැක්වීම මින් මද වේලාවකට කලින් අවසන් විය.
ශ්‍රී ස්කන්ධරාජා, ඒ ඩබ්ලිව් ඒ සලාම් හා අනිල් ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟට මොකද වෙන්නේ (දී)
අනේ මන්දා මම මොනවා කියන්නද (දී)
මගේ රටට මොනවා වෙලාද
සියල්ල හොදින් විසදෙවා (දී)
අනේ හොදයි
අනේ හොදයි (දී)
ජයවේවා
හදට ගල් ගහනවා වැනිය.... (ත)
පාර්ලිමේන්තුව නීති විරෝධී නම් ඒක විසුරුවා හරින්න නියෝග නොකරන්නේ ඇයි? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
දැන් මොකද කරන්නේ (දී)
අනේ මන්දා
ජේ.ආර්. මහතා හදපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බුද්ධිමතුන්ට පාලනයට එතරම් අසීරු නැහැ. (නි)
අනේ හොදයි (දී)