මොහාන් පීරිස් නව අග විනිසුරු මහනුවර දළදා මාලිගයට ගොස් දළදා වහන්සේ වැඳ පුදාගෙන දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඔහු පිළිගත්තේය.

විනිසුරුවරු ද, මහනුවර සහ නීතීඥ සංගම් සාමාජිකයෝ ද පැමිණ සිටියහ. අගවිනිසුරු උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත අස්ගිරි මහ නාහිමියන් ද බැහැ දුටුවේය.