(ගයාන් සූරියආරච්චි)

හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශයක් ලබාදීම සදහා  අල්ලස් කොමිසම අද (05) පැමිණ ඇත.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කළ දැනුම්දීමකට අනුවය.