රුහුණු සරසවියේ නේවාසිකාගාර ගාස්තුවට එරෙහිව එහි මහා ශිෂ්‍ය සංගමය අද (20) වැල්ලවඩමේදී උද්ඝෝෂණයක් පැවැත්වීය.
මුදල් අය කිරීම, පෞද්ගලීකරණයේ පියවරක් බව සිසුහු කියති.
වෛද්‍ය පීඨයෙන් මාසයකට රුපියල් 320ක් ද, සෙසු පීඨවලින් රුපියල් 200ක් දඅයකරතියි ශිෂ්‍ය සංගම් නියෝජිත සරත් ද සිල්වා කියයි.
නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ඝාමිණී සේනානායක කියනුයේ අලුතින් සතයක්වත් ගාස්තු වැඩි නොකළ බවයි.
පළමු හා අවසන් වසර පහසුකම් වෙනුවෙන් සිසුවකුගෙන් රුපියල් 50ක් ද, නේවාසිකාගාර සිසුවකුගෙන් රුපියල් 200ක් අය කරන බවත්, අකැමැති නම් බාහිර ස්ථානයක නතර විය හැකි බවත් ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝටම එක ගානක් නියම කරන්න බැරිද (දී)
ඒ වැඩේ නම් අසාධාරණයි තමයි (දී)
වැඩේ ඇත්ත ළමයි නම් ළමයි, කොහොමද එකකට වැඩි උනේ (දී)
නිකන් දුන්නත් වැරදියි. කීයක්හරි ගත්තත් වැරදියි. (නි)