
2026 ලෝක රූ රැජින තරගාවලිය වියට්නාමයේදී පැවැත්විණි. 2026 ලෝක රූ රැජින ලෙස කිරුළු පැලදියේ ඩොමිනිකන් ජනරජය නියෝජනය කළ සුරූපිනී ජොහෙයිරි මොලා ය.
ජොහෙයිරි මොලා ට කිරුළු පැලදීම සිදු කරනු ලැබුවේ 2025 ලෝක රූ රුජින වන තායිලන්තයේ ඕපල් සුචාතා චුවං ශ්‍රී විසිනි.
මෙම තරගාවලියේ පළමු අනුශූරතාව ස්පාඤ්ඤයේ එලිසබෙත් රෙයිනෙස් සුරූපිනිය හිමිකරගත් අතර, දෙවන අනුශූරතාව දිනා ගැනීමට මැලේසියාවේ තානුසියා චෙට්ටි සුරූපිනිය සමත් වූවාය.
නිරූපණ ශිල්පිනියක වන ජොහෙයිරි මොලා, ඉබෙරෝඇමරිකානා විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය සහ පරිපාලනය පිළිබඳ උපාධියක් ලබා සිටී.
නිරූපණ ක්ෂේත්රයට අමතරව, ගුරුවරියක ලෙස ද කටයුතු කරන ඇය, කුඩා දරුවන් සහ නව යොවුන් වියේ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමෙහිලා 'Voices of Tomorrow' නම් සමාජ සේවා වැඩසටහන ද මෙහෙයවන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd