IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


2022 හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීම නීති විරෝධියි

රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස 2022දී කටයුතු කරමින් සිටියදී රටපුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි තුළින්  මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය බහුතර තීන්දුවකින් තීන්දු කර තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් අම්බිකා සත්කුනනාදන් ඇතුළු පෙත්සම්කරුවන් කිහිප දෙනෙකු 2022 ජූලි 17 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 2022 අංක 1 දරන හදිසි නීති රෙගුලාසියේ වලංගුභාවය අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනු කළහ.



අදහස් (6)

2022 හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීම නීති විරෝධියි

chandima Wednesday, 23 July 2025 04:13 PM

මහජන ඡන්දයකින් පත්නොවී පෙන්ෂන් ගන්න එක නීති විරෝධී නැතිද?

:       50       42

චන්දිමාThursday, 24 July 2025 05:18 AM

අනේ ගොනෝ ඒ මිනිහා 1977 පාර්ලිමේන්තු පැමිනි දවසේ සිට මේ දක්වාම වැටුප් නොගෙන කටයුතු කලානම් පෙන්සන් ගනීද

:       0       2

විපරමා Wednesday, 23 July 2025 04:35 PM

රාජපක්ෂලා ගේ මන දොළ සපුරන්න පත් වෙච්චි පින් ජනපතියා ගැන කවර කතාද?

:       45       42

ඇන්ඩ්රු-තැම්බුත්තේvillage Wednesday, 23 July 2025 07:31 PM

ඔන්න දැන් අපේ ඩෝබිලා සෙට් එක රනිල්ගෙ ඇගේ මඩ ටික උලන්න හදයි..අම්මප..

:       0       2

MindZap Wednesday, 23 July 2025 09:31 PM

මට නම් තේරෙන්නේ නැහැ මේ රටේ මෙහෙම වෙන්නේ මොකද කියලා. බලන්න මේ පුද්ගලයා කොච්චර වැරදි කරලා තියෙනවද කියලා. උසාවි වලිනුත් වරද කරු වෙලා තියෙනවා. එත් මොහුට කිසිම දඬුවමක් ලැබිල නැහැ. ඇයි මොහුට විතරක් දඬුවම් නොලබා පුරසාරමින් ඉන්න ඉඩ ලැබිල තියෙන්නේ?. පසුගිය මැතිවරණයක් අනිසි බලය යොදා අවලංගු කළා. රජයට විශාල මුදලක් පාඩු කළා. ඒ මොකකටවත් දඬුවම් නැහැ. එහෙම වෙන්න බැහැනේ.

:       1       1

කසුන් මදුරංග Wednesday, 23 July 2025 11:02 PM

එහෙම තීරනයක් අරන් රටේ මින්ස්සුගේ ජිවිත ආරක්ෂා කරපු එක වැරදි වෙන්නේ කොහොමද.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site