පුංචි සභා 138 ක් ඇරීම කල්යයි පළාත් පාලන ආයතන339න් එකසිය හැත්තෑ අටක් සභික නම් ලැයිස්තු භාරදීම ප්‍රමාද වීම ප්‍රධානීන් පත් නොකිරීම හා විවිධ නීතිමය ගැටලු හේතුවෙන් අද(2) දිනයේ ස්ථාපනය කිරීම ගැටලුකාරී වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. 02 June 2025
මාර ගස් දෙකක් පාසලක් වහයි හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් කාසල්රි කාෆෙක්ස් දමිළ මහ විද්‍යාලයට විශාල මාර ගස් දෙකක් කඩා වැඩිමේ දැඩි අවදානමක් නිසා පාසල අද (02) හෙට (03) දින දෙක වසා දැමීමට තීරණය කළ බව එම විදුහලේ විදුහල්පති ජේම්ස් වික්ටර් මහතා පැවසීය. 02 June 2025
සූර් වී පුද්ගලයෙකුට පහරදුන් සෙබළු 6ක් අත්අඩංගුවට පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය අසලදී බීමතින් පුද්ගලයෙකුට පහර දුන් බව කියන යුද හමුදා සෙබලු හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය පවසයි. 02 June 2025
පානදුර වෙඩිතැබීමක් යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කු කරුවෙකු විසින් පානදුර වලාන ගැමුණු මාවත ප්‍රදේශයේදි වෙඩි ප්‍රහාරයක් එල්ලකර පලාගොස් ඇති බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි . 02 June 2025
උදැල්ලකින් පහරදී අයෙක් මරලා හොරණ , රෙමුණ ලී මෝලක සේවකයන් දෙදෙනෙකු අතර ඇතිවූ බහින් බස් වීමකින් අනතුරුව එක්සේවකයෙකු අනෙක් සේවකයාට උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි. 02 June 2025
පුංචි ආණ්ඩුවල අලුත් සභික නාම ලේඛන හෙට ලංකාදීපයේ පළාත් පාලන ආයතන 161 නව සභිකයන්ගේ නම් හෙට ලංකාදීප පුවත්පතේ පළ වේ. පළාත් පාලන ආයතන 339 කට අදාළව මැයි 6 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව තේරී පත්වූ සහ තෝරා එවූ සභිකයින්ගේ නම් ප්‍රසිද්ධ කරමින් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කළේය. 02 June 2025
පළාත් පාලන ආයතන 161 ක වැඩ අදින් ඇරැඹෙයි පලාත් පාලන ආයතන 161 ක් අද (02) දින සිට වැඩ කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 02 June 2025
මහින්දානන්ද -නලින් බලන්න පුළුවන් මාසයකට සැරයයි බරපතළ වැඩ සහිත සිර දඬුවම් විඳින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරුන් පවුලේ සාමාජිකයන්ට හෝ හිතවතුන්ට බැලීමට අවසර ලැබෙන්නේ මාසයකට සැරයක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 02 June 2025
දිය තටාකයකට වැටී සිසුවියන් දෙදෙනකු මරුට මුලතිව්, කුමළමුනේ ප්‍රදේශයේ කෝවිලක දිය කැපීම සඳහා සාදන ලද තටාකයකට වැටී සිසුවියන් දෙදෙනෙකු මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි. 02 June 2025
පළාත් කිහිපයකට තරමක වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි . 02 June 2025
චීනෙන් ලංකාවට මකර බෝට්ටු පහක් ශ්‍රී ලංකාවේ කැනෝයිං සහ කයාකිං ජාතික සංගමය විසින් පවත්වන ලද චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ඩ්‍රැගන් බෝට්ටු ශූරතාවලිය දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී කණ්ඩායම් 25 ක සහභාගීත්වයෙන් පැවැත්විණි. 01 June 2025
දියේ ගිලී හතරක් මරුට මුලතිව්, කුමුලමුනෙයි, කොට්ටුකිනරු පොකුණේ සහ උඩුප්පුකුලම් වැවේ ගිලි සිසුවියන් දෙදෙනකු සිසුවකු ඇතුළු සිව් දෙනකු මියගොස් ඇතැයි මුලතිව් පොලිසිය කියයි. 01 June 2025
සෙවනගල වහන්න කිසිඳු අදහසක් නෑ සෙවනගල සීනි සමාගම වසාදැමීමට ආණ්ඩුව කිසිඳු තීරණයක් ගෙන නොමැති මෙන්ම දේශීය සීනි කර්මාන්තය බිඳවැටීමට කිසිඳු ඉඩක් නොතබන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද (1) පැවසීය. 01 June 2025
දේශීය ඖෂධ නිෂ්පාදකයාට උපරිම හයිය දෙනවා මෙරට දේශීය ඖෂධ නිෂ්පාදකයා දිරිගන්වමින් ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධනයට උපරිම සහාය අඛණ්ඩව ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය. 01 June 2025
රිය අනතුරින් 4 ක් රෝහලට පානදුර දිබ්බැද්ද හන්දියේ කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී සිදුවූ රිය අනතුරකින් ළමුන් දෙදෙනකු ඇතුලු සිව්දෙනෙකු රෝහල් ගතකර ඇති බව පින්වත්ත පොලිසිය සදහන් කරයි . 01 June 2025
දරුවන් අතරෙ ඩෙංගු- චිකුන් ගුන්යා -ඉන්ෆ්ලූවන්සා වැඩිවෙලා දරුවන් අතර ඉන්ෆ්ලූවන්සා ඩෙංගු සහ චිකුන් ගුන්යා රෝගය වැඩිවීමක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය 01 June 2025
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත කරයි ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් අද (01) උදෑසන සිට විවෘත කිරීමට ජලාශය භාර ඉංජිනේරුවන් විසින් පියවර ගෙන තිබිණි. 01 June 2025
උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1046 දරණ රාත්‍රි තැපැල් දුම්රිය ගලබඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලීපැනීමට ලක්වීමෙන් අඩාල වූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය අද (1) දහවල් සිට යථා තත්ත්වයට පත් කල බව දුම්රිය පාලක මැදිරිය පවසයි . 01 June 2025
කෝටි 7ක හෙරොයින් නයිවලින් සොයාගනී රෙදිපිළි වෙළඳාමක නිරත බවට හඟවමින් මත් කුඩු වෙළඳාමේ යෙදුණු තරුණයෙකු රුපියල් කෝටි 7 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ නයිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි. 01 June 2025
කෝටි දෙකක අයිස් සමඟ යුවළක් මාට්ටු හල්දුම්මුල්ල ඌවතැන්න ප්‍රදේශයේ දී කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකපිට විවාහක තරුණ යුවළක් අද (01) අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලීසිය පැවසීය. 01 June 2025
කඩු පහරින් තරුණයාට දිවි අහිමිවෙයි කිලිනොච්චිය පුනගරි පොලිස් වසමට අයත් තම්බිරායිහිදී එල්ලවූ කඩු පහරකින් තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පුනාගරි පොලිසිය කියයි. 01 June 2025
තැපැල් මැදිරිය සමග තැපැල් දුම්රිය ධාවනය අද සිට දෙදින තැපැල් සේවක වර්ජනය අවසන්වීම නිසා අද (01) සිට රාත්‍රී තැපැල් දුම්රිය සදහා තැපැල් මැදිරිය එක්කරන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව දුම්රිය දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. 01 June 2025
උඩරට මාර්ගයේ දුම්රියක් පිලී පනී උඩරට දුම්රිය මාර්ගයේ ගලබොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක් අද පීලි පැනීමකට ලක් ව ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 01 June 2025
බසයට යටවී බිරිද මරුට : සැමියා රෝහලට අඹුසැමි යුවළක් ගමන්ගත් යතුරු පැදියක් හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බසයකට යටවී බිරිඳ මියගොස් සැමියා බරපතළ තුවාල ලබා ඇති බව පයාගල පොලිසිය පවසයි. 01 June 2025
පානදුර වෙඩිතැබීමට අයෙක් අල්ලයි පානදුර වෑකඩ යතුරුපැදි අමතර කොටස් වෙළද සැලක් ඉදිරිපිට පසුගිය 29 දා සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට ආධාර අනුබලදුන් සැකකරුවකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි. 01 June 2025
වැස්ස ක්‍රමයෙන් අඩුවන ලකුණු දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය අද සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 June 2025
අලුත් ’’කොවිඩ්’’ රැල්ලක්: සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න එන්.බී .1.8.1 ලෙස හඳුන්වන නව කොව්ඩ් -19 ප්‍රභේදය රෝගීන් ගෝලීය වශයෙන් නැවත ඉහළ නංවමින් සිටින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. 01 June 2025
ලෝක රූ රැජින කිරුළ තායි සුරූපිනියට 2025 ලෝක රෑ රුජින කිරුළ දිනා ගැනීමට සමත් වූයේ තායිලන්තය නියෝජනය කළ සුරූපිනියයි. ඇය 22 හැවිරිදි ඕපල් සුචාතා චුවාන්ග්ශ්රී ය. තායිලන්ත සුරූපිනියක්, ලෝක රූ රැජින කිරුළ දිනූ පළමු අවස්ථාව වන්නේ මෙයයි. 01 June 2025
ජුනි මස ඉන්ධන මිලේ වෙනසක් නොවේ ලංකා ඛනිජ තෙල් නීතිගතත සංස්ථාවේ මිල සූත්‍රයට අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය ලබන ජුනි මස සිදු නොවන බවත් ජුනි මාසයේ ද මැයි මස පැවති ඉන්ධන මිල නොවෙනස්ව ක්‍රියාත්මක වන බවත් එම සංස්ථාව මීට සුළු මොහොතකට පෙර පැවසීය. 31 May 2025
කඩුවෙළ රාජ්‍ය බැංකුවේ කෝටි 13ක වංචාවේ කත මාට්ටු රාජ්‍ය බැංකුවක කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා අද (31) දින නියෝග කළේය. 31 May 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026