IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


බෝවතැන්නේ දොරටු 06ම අඩිය බැගින් විවෘත කරයි

(ඉන්දික අරුණ කුමාර)

පවතින අධික වැසි හේතුවෙන් බෝවතැන්න ජලාශයේ වාන් දොරටු හයම අඩිය බැගින් විවෘත කළ බැව් ජලාශ කාර්ය භාර ඉංජිනේරු බුද්ධීක මහේෂ් නවරත්න මහතා අද (26) කියා සිටියේය.

ඒ අනුව බෝවතැන්න ජලාශයෙන් තත්ත්පරයට ඝන අඩි දස දසදහසක  ජල ප්‍රමාණයක් අඹන් ගගට මුදාහැරෙන බවත් අඹන් ගග අවට ජිවත්වන ජනතාව අවදානයෙන් පසුවන ලෙසත් ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා කියා සිටියේය.

අඹන් ගග අවට පදිංචිව සිටින මෙවර උසස් පෙළ විභාගයට පෙනිසිටින දූ දරුවන්ට අඹන් ගග පිටාර ගැළිම නිසා ඇති වන අපහසුතාවන්ට පිලියමක් ලෙස බෝවතැන්න ජාශයේ බැම්ම හරහා ඇති මාර්ගය විකල්ප මාර්ගයක් ලෙස භාවිත කරන ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය.

ඉහල ජල පෝෂක ප්‍රදේශ වලට ලැබෙන ජලය හේතුවෙන් බෝවතැන්න ජලාශයට තත්ත්පරයට ඝන අඩි දොලොස් දහසක ජල ප්‍රමණයක් ලැබෙමන් පවතින බවද ඉංජිනේරුවරයා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (0)

බෝවතැන්නේ දොරටු 06ම අඩිය බැගින් විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 134 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1072 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site