
(පද්මා කුමාරී කංකානම්ගේ)
අයහපත් කාලගුණය මධ්‍යයේ අද 25 දින සැන්දෑවේ කල්පිටිය කලපුවේ ධීවර රැකියාවට ගිය තරුණයෙකු කළපුවට වැටී මියගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ශෝත්තුපිටිය වාඩිය පාලකුඩාව පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකි.
මෙම තරුණයා සුපුරුදු පරිදි සිය ධීවර යාත්‍රාවේ නැගී තනිවම රැකියාව සඳහා පිටත්ව ගොස් ඇති අතර, අධික සුළං හේතුවෙන් බෝට්ටුව කළපුවට පෙරලී ඇත.
කලපුවට වැටුණු ධීවරයාගේ දේහය පසුව,ධීවරයින් විසින් සොයාගෙන ඇත.
මෘතදේහය කල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කලපුවට වැටි තරුණයෙක් මියයයි