පාර්ලිමේන්තු අනුරුව පළාත් සභාවලටත් ගේන්නැයි සබරගමුවෙන් යෝජනාවක් දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව සශෝධනය කර එහි අඩංගුව නැති තනතුරු කිහිපයක් ස්ථාපිත කරන ලෙසත් තිබෙන තනතුරු කිහිපයක නිල නාමය 08 February 2017
කොළඹ - හම්බන්තොට වරාය විකිණීමේ තොරතුරු සොයයි කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, හම්බන්තොට වරාය සහ ත්‍රිකුණාමල වරායේ තෙල් ටැංකි සංකීර්ණය බදුදීමේ මුවාවෙන් විකිණීමට යන බව කියන සිද් 08 February 2017
Face to Face OnLocation නව පරපුර තරුණ අධ්‍යක්ෂකවරයෙකු වන හර්ෂ උඩකන්දගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය වන Face to Face ළඟදිම බලාපොරොත්තු වන්නේ. 08 February 2017
‘කිං ඛාන්’ වෙන්න අමීර් අකමැතියි මේ වනවිට බොලිවුඩයේ ‘කිං ඛාන්’ කිරුළ හිමිව ඇති අමීර් ඛාන් තමාට එය භාරගත නොහැකි බව ‘කෝයි මෝයි’ වෙබ් අඩවියට පවසා ඇත. ‘පිකේ&rsqu 08 February 2017
අත් නැතුව හදන සෙල්ලං කාර් මේ පුද්ලයා අත් දෙකක් නොමැතිව මේ සකස් කරන සෙල්ලම් වාහන ඉතාමත් නිර්මාණශීලී ලෙස සකස් කරනවා. සිය දෙපයින් ලී කපමින් ඇණ ගසමින් ඔහු සිදු ක 08 February 2017
'දෑත විදහාලා' ගීතයෙන් සංගීත දිවිය ඇරඹූ සයුරි ඉතා සෙමින් ගමනක් යමින් ගායන ක්ෂේත්රය දිග්විජය කිරීමට සැරසෙන මෙම ගායිකාව නමින් සයුරි මන්දිරායි. විවිධ ආරක ගීත කිහිපයක් ඔස්සේ 08 February 2017
මම ඕන දෙයක් ලැබෙනවට කරන කෙනෙක් නෙමෙයි "යමීශා රසාධි" කියන්නේ නිරූපණ ක්ෂේත්රයට අලුත් මුහුණුවරක්. ඇය නිරූපණය කරන ලැබූ ඡායාරූපයන් සඳහා ෆේස්බුක් තුළ ඉහළ ප්‍රතිචාර 08 February 2017
දකුණු අප්‍රිකාවට ලකුණු 40ක ජයක් දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හිදී අද (07 වැනිදා) ආරම්භවූ සිව්වැනි එක්දින තරගයේදී ලකුණු 40ක ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. 08 February 2017
පුල්මුඩේ කැනීමට ඛණිජ වැලි සංස්ථාවට අවසර පුල්මුඩේ ඛණිජ වැලි නිදියේ කැනීම් කටයුතු සිදු කිරීමට ලංකා ඛණිජ වැලි සංස්ථාවට එම බලපත්‍රය ලබා දෙන ලෙස පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපා 07 February 2017
ශ්‍රී ලංකාවේ කාන්තා හිංසනය එක්සත් ජාතීන්ගේ සාකච්ඡාවට රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක කාන්තා ප්රචණ්ඩත්වය වැළැක්වීමට ගෙන ඇති පියවර විමර්ශනය කිරීම සඳහා කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය 07 February 2017
බස්නාහිර පළාත් සභාව නාගරික සංවර්ධන අධිකාරියේ චක්‍රලේඛය ප්‍රතික්ෂේප කරයි නාගරික සංවර්ධන අධිකාරිය විසින් පළාත් පාලන ආයතන වෙත 1985 සිට පවරා තිබූ බලතලවලින් වැඩි කොටසක් පෙබරවාරි 01 නැවත නාගරික සංවර්ධන අධිකාරිය 07 February 2017
මහා පරිමාණ සංවර්ධන කටයුතුවලට බලපත්‍ර නාගරික සංවර්ධන අධිකාරියෙන් මහා පරිමාණ ඉදිකිරීම් හා සංවර්ධන කටයුතුවලට අදාළව මෙතෙක් පළාත් පාලන ආයතන මගින් සිදුකළ අයදුම්පත් භාරගැනීම, සැලසුම් නිරාකරණය,ගාස්ත 07 February 2017
සයිටම් වෛද්‍ය සිසුන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම 24 වැනිදා සයිටම් වෛද්‍ය උපාධිය ලැබූ සිසුන්ට රාජ්‍ය සේවයේ වෛද්‍ය නිලධාරීන් ලෙසට අනුයුක්ත වීමට බාධා කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය 07 February 2017
සෙට්ටිකුලමේ රත්තරන් සෙවූ 4 ක් අත්අඩංගුවට එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් වළදැමූ රත්තරන් තොගයක් සොයා සෙට්ටිකුලම ප්‍රදේශයේ කැණීම් කළ බව කියන පුද්ගලයින් සිව්දෙනකු අද (07) වවුනිය 07 February 2017
අචිනිගේ අලංකාර නර්තනය ITN නාලිකාවේ විකාශනය වන අමුතුම ආකාරයේ රියැලිටි වැඩ සටහනක් වන Youth got talent වැඩ සටහන හඳුන්වන්න පුළුවන්. මේ සඳහා සම්බන්ධ වෙන්නේ සුවිශේෂි දක 07 February 2017
ශ්‍රී ලංකා - මාලදිවයින් ඒකාබද්ධ සැසිය අඟහරුවාදා ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර වන තුන්වැනි ඒකාබද්ධ කමිටු සැසිය අඟහරුවාදා (08) සහ බදාදා (09) මාලදිවයිනේදී පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත 07 February 2017
කිසි දිනක සයිටම් වහන්න බෑ සයිටම් වෛද්‍ය සිසුන් රජයේ වෛද්‍ය විද්‍යාලයක පවත්වන ඕනෑම පොදු විභාගයකට ඉදිරිපත් කිරීමට සූදානම් යැයි සයිටම් වෛද්‍ය විද්‍යාලයය 07 February 2017
හාල් ගනන් යන්න හේතුව දේශීය සහල් සැපයුම අඩුවීමලු දේශීය රතු කැකුළු සහල් මිල පසුගියට වසරට වඩා සීයට 38 කින් ඉහළ යද්දී ආනයනික පොන්නි සම්බා මිල සීයට 19කින් පහළ බැස ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩු 07 February 2017
ආනයනය කරන සහල් වල අාසනික් තිබේදැයි බලන්න සහල් මිල පාලනය කිරීම සඳහා ආනයනය කරන සහල් වරායෙන් බෑමට පෙර පරීක්ෂා කිරීම අනිවාර්ය කරන්නැයි වෛද්‍ය පර්යේෂකයෙකු වන වෛද්‍ය චන්න ජයස 07 February 2017
උපරිම මිල තීරණයට පාරිභෝගික සභාව රැස්වෙයි සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට තව දින කිහිපයක් ගත වනු ඇතැයි පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති 07 February 2017
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීමෙන් සාකච්ඡාව කැළඹෙයි ජාතික වෘත්තිය සමිති පෙරමුණ මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී අද දවල් පැවැත් වූ ප්රවෘත්ති සාකච්ඡාවකදී රූපවාහිනී මාධ්‍යවේද 07 February 2017
විල්පත්තු ගැන විවාදයකට වියන්ගොඩ ලෑස්තියි විල්පත්තු ජාතික වනෝද්‍යානයට කිසිදු හානියක් සිදුව නැති බව ඔප්පු කිරීම සදහා ඕනෑම තැනකට පැමිණ විවාද කිරීමට සූදානම් යැයි ජාතික වෘත් 07 February 2017
එදා වෙඩි ප්‍රහාර අද ජල ප්‍රහාර වෙලා විරෝධතා වලට එල්ල වූ වෙඩි ප්‍රහාර මේ වන විට ජල ප්‍රහාර බවට පරිවර්තනය කරන්නට හැකි වී තිබෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු රා 07 February 2017
මැලේරියා රෝගීන් නවයක් හමුවෙලා මෙම වසරේ දිවයින පුරා ප්‍රදේශ කිහිපයකින් මැලේරියා රෝගීන් නව දෙනකු සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. මන්නාරම පේසාලේ ප් 07 February 2017
“සයිටම් ලොක්කාට වෙඩිතැබීම කුමන්ත්‍රණයක්“ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධානියාට වෙඩි තැබීමේ සිද්ධිය සයිටම් සටන දියාරු කිරීමේ කුමන්ත්‍රණයක් යැයි පෞද්ගලික 07 February 2017
“කවුරුත් නොසිතන දේශපාලන බලවේගයක් හදනවා“ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් වන්නේ හුදෙකලා පක්ෂයක් ලෙසින් නොව, කවුරුත් නොසිතන දේශපාලන බලවේග රැසක් ස 07 February 2017
එක වගේ දෙන්නෙක් - රෝහණ බැද්දගේ සමග භාතිය හා සන්තුෂ් මම හොයන් යනව නම් යන්නේ, මට ආර්ථික වාසියක් ලබාගැනීමේ පරමාර්ථයෙන් රෝහණ බැද්දගේ අද මාධ්‍යයෙන් පෙන්නුවෙ නැතිවුණාට රෝ 07 February 2017
මිෂන් ඉම්පොසිබල් වයලීනයෙන් ඩේවිඩ් ගැරට් කියන්නෙ ලෝකයට ඉන්න වේගවත්ම වයලීන් වාදකයා බව ඔහු ඒ වෙනුවෙන් උසුලන ගිනස් වාර්ථාවම සාක්ෂි දරනවා. මේ ඩේවිඩ් ගැරට් ඔකෙස්ට 07 February 2017
නිරුවත් දර්ශන අවශ්‍ය නම් යෙදිය යුතුයි මේ වන විට ජනප්‍රිය වෙමින් සිටින බොලිවුඩ් නිළියක වන රාධිකා ආප්තේ මාධ්‍යයට පැවසූ අදහසක් මේ වන විට බොහෝදෙනාගේ අවධානයට ලක්ව ඇති ඇ 07 February 2017
“සිදු“ගේ ඥාතියෙක්ගේ දක්ෂතා බැලුවද? සිදු ටෙලි නාට්‍යය ගැනනම් අපි මීට පෙර ඕනතරම් සුවිශේෂී දේවල් ඔයාලට කියලා තියෙනවා. හැබැයි අද කියන්න යන්නේ ඒ සිදු නාට්‍යය ගැනනම් 07 February 2017
මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන්.. 31 December 2025