තරිඳු ජයවර්ධන
කොටහේන ප්‍රදේශයේ කළ වැටලීමකදී නීති විරෝධීව තබා ගෙන සිටි මත්පැන් බෝතල් 15400ක් සොයා ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි.
මෙම බෝතල් අතර රුපියල් 95,000ක් පමණ වටිනා විස්කි බෝතල් ද තිබෙන බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල්වල වටිනාකම රුපියල් කෝටි පහක් පමණ බව දැනට ගණන් බලා ඇති අතර වටිනාකම ඇතැම් විට වෙනස් විය හැකි බව ද මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳම ඒවා ටික කට්ටිය බෙදා ගත්තාම "වටිනාකම වෙනස් විය හැකි " බව නොතේරෙන්නේ කාටද ??