ඉන්දිකා රාමනායක
රුපියල් ලක්ෂ 12ක අධික වටිනා කේරළ ගංජා තොගයක් ආදුරුප්පුවීදිය ජින්තුපිටිය ප්‍රදේශ නිවසක සඟවා තිබියදී අද (22) පස්වරුවේ සොයාගත් බව පොලිසිය කියයි.
පොලිසිය මෙම නිවස වටලන අවස්ථාවේ එහි කෙරළ ගංජා කිලෝ 11 යි ග්‍රෑම් 500 තිබී ඇත.
සැකකරු මේවා යාපනය කොළඹ බස් රථ වලින් කොළඹ ගෙන්වා කොළඹ අවට බෙදා හරින බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd