ඇමැති ස්වාමිනාදන්ගේ කැබිනට් පත්‍රිකාව අත්හිටුවයි එල්.ටී.ඊ.ඊ යේ මියගිය සාමාජිකයන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වලට වන්දි ගෙවිය යුතු බවට ඉල්ලමින් පුනරුත්තාපන හා නැවත පදිංචි කිරිමේ ඇමැති ඩී.එම්.ස්වාමිනාදන් මහතා තුන්වැනි වරටත් ඉදිරිපත් කර තිබු කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය විසින් අද (19) අත්හිටවනු ලැබීය. 19 June 2018
2016 දී ජනාධිපති ඇතුළු දූත පිරිසේ වියදම කෝටි 12½ යි වසර 2016 පැවති පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සමුළුවට සහභාගී වු ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස වෙනුවෙන් කෝටි 12½ කට ආසන්න මුදලක් වැයවී ඇතැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂණ පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවසීය. 19 June 2018
ගම්මන්පිල ඇතුළු විත්තිකරුවන්ට අවවාද නඩු විභාගය අතරතුරදී අධිකරණයට ලිපියක් ඉදිරිපත් කිරීමට උත්සහ කළ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ ක්‍රියාව සදාචාර සම්පන්න ක්‍රියාවක් නොවන බව පවසමින් එය 19 June 2018
ශ්‍රියාණි විජේවික්‍රමගේ කාර්යාලයට කෝටි හතර හමාරක පරිපූරක ඇස්තමේන්තුවක් අලුතින් පත් කෙරුණු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැතිනී ශ්‍රීයානි විජේවික්‍රම මහත්මියගේ කාර්යාලයේ වියදම් වෙනුවෙන් රුපියල් හාර කෝටි හැට ලක්ෂ හතලිස් දෙදහසක මුදලක් අනුමත කර ගැනීම සඳහා පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (19) ඉදිරිපත් කෙරිණි. 19 June 2018
‘සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කළොත් ඩොලරය රුපියල් 200 දක්වා ඉහළ යනවා‘ රජය විසින් සිංගප්පූරුව සමඟ අත්සන් තබා තිබෙන නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කළහොත් ඇමරිකානු ඩොලරය රුපියල් දෙසීය දක්වා ඉහළ යෑම කිසිවකුටත් නතර කළ නොහැකිවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (19) පැවසීය. 19 June 2018
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට එරෙහිව විමර්ශනයක් කරන්න අධිකරණ නියෝගයක් කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ ලෙෆ්ටිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට නාවික හමුදා මූලස්ථානය තුළ නවාතැන් ලබාදීමේ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති, වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා 19 June 2018
ආණමඩුව ප්‍රසිද්ධ පාසලක සිසුන් ගුරුවරයකුට ගහලා ආණමඩුව නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක සිසුන්ගේ පහර කෑමට ලක්වු ගුරුවරයකු අද (19) ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි ආණමඩුව පොලිසිය පවසයි. 19 June 2018
ඕමානයේ සිට ශ්‍රී ලංකාවට තැපැල් පත් සහ තැපැල් භාණ්ඩ එවීම තාවකාලිකව අත්හිටුවයි නැවත දැනුම් දෙන තුරු ඕමානයේ සිට ශ්‍රී ලංකාවට තැපල් පත් සහ තැපැල් භාණ්ඩ යැවීම තාවකාලිකව අත්හිටුවීමට ඕමාන තැපෑල තීරණය කර ඇතැයි එරට පළවන ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත් වෙබ් අඩවිය අද (19)වාර්තා කළේය. 19 June 2018
‘ඥාණසාර හිමිට දුන් දඬුවම ගැන කණගාටු වෙනවා‘- නලීන් බණ්ඩාර ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට ලැබුණු දඬුවම ගැන කණගාටු වන බව නීතිය හා සාමය රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා අද (19) පැවසීය. 19 June 2018
කිරිවෙහෙර නා හිමිට වෙඩි තැබු තවත් දෙන්නෙක් අල්ලයි කතරගම කිරිවෙහෙර රජ මහා විහාරයේ විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට හා එහි විහාරවාසී වීදාපොළ සෝභිත හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන අඹුසැමි යුවළක් අද (19 ) දහවල් දික්වැල්ලේදි තංගල්ල කොට්ඨාසයේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 19 June 2018
කොට්ටාව ව්‍යාපාරික සංවර්ධන සමුපකාර ශාඛාවේ මුදල් කොල්ලකාලා කොට්ටාව හොරණ පාරේ පිහිටි ව්‍යාපාරික සංවර්ධන සමුපකාර සමිතියට අයත් කොට්ටාව ශාඛාවට අද (19) දින දහවල් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු එහි සිටි සේවිකාවන්ට ගිනි අවියක් පෙන්වා බියකර රුපියල් හැත්තෑදහසක මුදලක් පැහැරගෙන පලා ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි 19 June 2018
නව වෙළෙඳ ප්‍රතිපත්තිය ලේඛනය ගැන මන්ත්‍රීවරු දැනුම්වත් කරන්නැයි කතානායකට ලිපියක් පාර්ලිමේන්තුවේ මේ වනවිට සභාගත කර ඇති නව වෙළෙඳ ප්‍රතිපත්තිය නමැති ලේඛනය සකස් කළ ආකාරය හෝ ඒ සඳහා යොදා ගත් ක්‍රම වේදයන් හා ඊට දායක වූ පුද්ගලයින් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කර නොමැති බැවින් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට පියවර ගන්නැයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා කථානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී. 19 June 2018
ගුරුකමට දොර අරින්නැයි සංවර්ධන නිලධාරිහු ඉල්ලති රාජ්‍ය සේවයේ සියලූම සංවර්ධන නිලධාරීන්ට ගුරු සේවා තරඟ විභාගය සඳහා ඉල්ලූම් කිරීමේ අවස්ථාව ලබාදෙන්නැයි සංවර්ධන නිලධාරින්ගේ සංගමය අධ්‍යාපන ඇමැතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි. 19 June 2018
ගෝඨාගේ ප්රතිශෝධන පෙත්සම් විභාගය කල් යයි ඇවන්ගාඩ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම ලබන ජුලි 02 සහ 04 වැනිදා සලකා බැලීම අභියාචනාධිකරණය අද(01) නියම කළේය. 19 June 2018
’බන්ධනාගාරයේ ජම්පරය අදින භික්ෂුන් 15 ක් ඉන්නවා’ - නීති සංගමයේ සභාපති බන්ධනාගාර ගතව ජම්පරය අඳින භික්ෂූන් වහන්සේලා 15 නමක් හා අන්‍යාගමික පූජකවරුන් තිදෙනෙකු සිටින්නේ යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ යූ.ආර්. දි සිල්වා මහතා ‘ලංකාදීප’ යට පැවැසීය. 19 June 2018
සයිටම් විරෝධි පාගමනට කඳුළු ගෑස් ප්‍රහාරයක් සයිටම් වීරෝධි පාගමන විසුරුවා හැරීමට පාර්ලිමේන්තු වටරවුමේදී පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය. 19 June 2018
රමිත් රඹුක්වැල්ලට තාවකාලික රියදුරු බලපත්‍රයක් නොසැළකිලිමත් රිය ධාවනයෙන් අනතුරක් සිදු කිරිමට අදාළව අධිකරණය මගින් මාස තුනකට අධික කාලයක් රියදුරු බලපත්‍රය අත්හිටුවා සිටින රමිත් රඹුක්වැල්ල මහතාට තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබාදෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා නාරහේන්පිට පොලිසියට නියෝගයක් නිකුත් කළේය. 19 June 2018
මව හෝ පියා අහිමි දරුවන් 765 ක් කිලිනොච්චියේ යුද්දෙන් පසුව කිලිනොච්චියේ නැවත පදිංචියට ගිය වැසියන්ගෙන් මව හෝ පියා නොමැති දරුවන් 765 ක් ජීවත් වන බවට දිස්ත්‍රීක්කයේ පිහිටි ළමා නිවාසයන් හී නිලධාරීහු පෙන්වා දෙති. 19 June 2018
යාපනය මල්ලාකම් සිද්ධියට අත්අඩංගුවට ගත් පස් දෙනා 29 තෙක් රිමාන්ඩ් යාපනය මල්ලාකම් ප්‍රදේශයේ සිදුවූ ගැටුම දුර දිග යාමෙන් පොලිස් වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස් දෙනා ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මල්ලාකම් මහෙස්ත්‍රාත් ඒ.ඇලෙක්ස්රාජා මහතා නියෝග කළේය. 19 June 2018
අන්‍යෝන්‍ය සහයෝගය පළ කිරීමේ කෙටුම්පත පිළිබඳ නීතීපතිගේ කරුණු දැක්වීම හෙට රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගය පළ කිරීම පිළිබඳ පනත් කෙටුම්පත ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් 4ක් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ කරැණු දැක්වීම හෙට (20) තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 19 June 2018
ත්‍රීරෝද- යතුරුපැදි වලට නව පෙට්ට්‍රල් වර්ගයක් ත්‍රී රෝද රථ සහ යතුරුපැදි ඉලක්ක කර ඉදිරියේ දී නව පෙට්ට්‍රල් වර්ගයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කොළඹදී පැවසීය. 19 June 2018
එමිල්- නියෝමාල් යළි රිමාන්ඩ් වැලිකඩ රැඳවියන් ඝාතනය විමේ සිද්ධියට අදාළව තවත් පුද්ගලයන් 12 දෙනෙකුගේ දුරකථන විස්තර ලබා ගැනීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය. 19 June 2018
ඥාණසාර හිමිගේ අභියාචනය විභාගය 22 වැනි දා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී තර්ජනය කිරිම සම්බන්ධයෙන් වරදකරු වී සිරදඬුවම් සහ දඩ නියම කර මහේස්ත්‍රාත් නිකුත් කළ තීන්දුව අභියෝගයට ලක් කරමින් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනය ලබන 22 වැනි දා සළකා බැලීමට හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා නියෝග කළේය. 19 June 2018
ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී- දැව සංස්ථා සභාපතිගේ ඇප නියෝගය 26 වැනිදා අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියදාස දිසානායක යන අය සම්බන්ධ ඇප නියෝගය 26 වැනි දා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 19 June 2018
හිටපු ඇමැති ප්‍රියංකරගේ නඩුවේ වැඩිදුර විභාගය සැප්තැම්බරයේ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සිවිල් හා ගුවන් සේවා අමාත්‍යවරයාව සිටි සමයේ සිය පෞද්ගලික ලේකම්වරයාට ශ්‍රී ලංකා ගුවන් සමාගමේ තනතුරක් ඇති කරමින් ඒ සඳහා පත්කර අල්ලස් පනතේ දූෂණය නම් 19 June 2018
රිය අනතුරකින් සැරයන් මරුට:කොස්තාපල් රෝහලේ මාතලේ පලාපත්වල නිල්දිය උයන ආසන්නයේදී රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයෙකු මෝටර් රියක ගැටී සිදු වු අනතුරකින් සැරයන්වරයා මියගොස් කොස්තාපල්වරයා තුවාල ලබා මාතලේ මුලික රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය කියයි. 19 June 2018
බාලවයස්කාර දරුවා අපයෝජනය කළ අය අත්අඩංගුවට දන්කොටුව පිටාගාර ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ 61 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි. 19 June 2018
කිම් තෙවැනි වරටත් චීනයට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අද (19) චීනයේ බීජිං නුවරට පැමිණියේය. මේ වසරේදී මාස කිහිපයක් ඇතුළත උතුරු කොරියානු නායකයා චීනයට පැමිණි තෙවැනි අවස්ථාව මෙයයි. 19 June 2018
එජාපෙ රැස්වීමට ඇමතිවරුන් නැති වීම ගැන කනස්සල්ල කොළඹ අරලියගහ මන්දිරයේදී අද (18) පස්වරුවේ පැවති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට කැබිනට් ඇමතිවරුන් වැඩි පිරිසක් සහභාගි නොවීම පිළිබඳව එජාප මන්ත්‍රීවරුන් පිරිසක් කණස්සල්ල පළකර ඇතැයි වාර්තා වේ. 18 June 2018
පළමු ශ්‍රේණියට අයදුම්පත් ගැනීම ජූලි 10 දක්වා 2019 වසර සඳහා රජයේ පාසල්හි පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත්කර ගැනීමට අදාල අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ජූලි මස 10 වැනි දින දක්වා කල්දැමුණු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 18 June 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026