(ඉන්දිකා රාමනායක)
මාලිගාවත්ත ප්‍රදේශයේ ළිඳකින් තවත් පිහි 16 ක් හා කඩු දෙකක් අද (9) සොයාගත් බව පොලිසිය කියයි.
ඛෙත්තාරාම කී‍්‍රඩාංගනය අසළ පිහිටි ළිඳත් තුළ කඩු 58 ක්, පිහි 52 ක් සොයා ගත් අතර එම ළිඳ අද (9) සම්පුර්ණයෙන්ම ඉස පරීක්ෂා කිරිමේ දී පතුලේ තිබී තවත් පිහි 6 ක් හා වායු රයිෆල් උණ්ඩ තොගයක් සොයා ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහල පහල ගෙවල් වල අඹ කපන පිහි පරිස්සමට තියන තැනක් වෙන්න ඇති
පන්සලේ අලි පැටව් ටිකට නඩු දාපු ආණ්ඩුවේ අය පල්ලියේ කඩු තිබ්බා කියලා එක නඩුවක් දැම්මද
මරණය ඔවුන්ගේ කඩුවල ලියවී තිබුණි.
හකීම් කියන විදිහට ළිං වලින් කඩු හම්බවුනත් පුදුම වෙන්න දෙයක් නැහැ. ඒවා දිය කපන්න පාවිච්චි කරනවා වෙන්න ඇති!