මැතිසබයේ කටයුතු වලට බාධා කළ මන්ත්‍රීවරු ගැන විනය පියවර ගන්න පාර්ලිමේන්තුවේ කටයුතු වලට බාධා කරමින් මැතිසබයේ නොහික්මුණු ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කරන්නැයි ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද (04) කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය. 04 July 2018
ගුරු වර්ජනය සාර්ථක යැයි සංගම් කියයි දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට බව කියමින් අධ්‍යාපන ක්ෂේත්රයේ වැරදි අයුරින් පත්වීම් ලබාදීමට රජය ගන්නා උත්සාහයට විරෝධය පා ගුරු, විදුහල්පති ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ වෘත්තීය සමිති රැසක් එක්ව අද(4) ක්‍රියාත්මක කළ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය අති සාර්ථක බවත් සියලූම පාසල් වල සියයට 90කට වැඩි ප්‍රතිශතයකින් වර්ජනය සදහා දායකත්වය ලැබී තිබු බවත් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමයේ උපසභාපති නීල් අතුකෝරල මහතා අද(04) පැවසීය. 04 July 2018
‘නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදීන්ගෙන් සමාව ගන්න‘ ප්රජාතන්ත්රවාදය අගය කරනවා නම් හිටපු නායකයින් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදීන්ට කළ තර්ජනය ගැන සමාව අයැද ඒ ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නැයි තමා දැනුම් දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (04) පැවසීය. 04 July 2018
‘ මන්ත්‍රීවරු දෙන්නෙකුගේ හැසීරීම පාර්ලිමේන්තුවට අපකීර්තියක්‘ ඒකාබද්ධ විපක්ෂයේ මහත්වරුන් පිරිසක් ඊයේ (03) පාර්ලිමේන්තු සභා ගර්භය මැදට පැමිණ විරෝධතාවයක යෙදුණූ අවස්ථාවේදී ඇතිවු සිද්ධීන් ගැන ඊයේ සභාව අත්හිටුවු අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කතානායකවරයා මෙසේ කීය. 04 July 2018
‘විජයකලාගේ ප්‍රකාශයට නීතීය ක්‍රියාත්මක කිරීමට පෙර රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි‘ කොටි සංවිධානය නැවැත බිහිවිය යුතු බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (04) පැවසීය. 04 July 2018
ඇලෝසියස් හා පළිසේනගේ ඇප ඉල්ලීම කල් යයි මහබැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ විධායක නිලධාරී කසුන් පළිසේන විසින් ඇප ඉල්ලා ගොනු කළ ප්රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර සලකා බැලීම ලබන 18 වැනිදා තෙක් කල් දැමීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කළේය. 04 July 2018
විත්තියේ පිළිතුරු ගොනු කරන්න නියෝග ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ කටයුතු සදහා ලබාගත් බස්රථ වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට ගෙවිය යුතු රුපියල් මිලියන 142කට අධික මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලූ වග උත්තරකරුවන් පස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ විත්තියේ පිළිතුරු ලිඛිතව අධිකරණය වෙත ගොනු කරන ලෙස කොළඹ වාණීජ මහාධිකරණ විනිසුරු රත්නපි‍්‍රය ගුරුසිංහ මහතා අද (04) නියෝග කළේය. 04 July 2018
‘විජයකලාගේ ප්‍රකාශය ගැන ජනපති- අගමැති තීන්දුවක් ගනීවී’ විජයකලා මහේෂ්වරන් ඇමැතිවරිය කළේ වැරදි ප්‍රකාශයක්. අගමැතිතුමා ජනාධිපතිවරයා සමඟ කතාකර ඒ පිළිබඳව නිවැරදි තීන්දුවක් ගනිවී යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා ශ්‍රී 04 July 2018
බැඳුම්කර දුරකථන දත්ත නිකුත් කරයි ආන්දෝලනයට තුඩු දී ඇති දුරකථන ඇමතුම් පිළිබඳ විශ්ලේශනාත්මක දත්ත ඇතුළත් බැඳුම්කර වාර්තාවේ සී 350 ලේඛනයේ පිටපත් ජාතික ලේඛනාරාක්ෂක දෙපාර්තමේන්තුවෙන් දැන් ලබාගත හැකිව තිබේ. 04 July 2018
ගෝන මස් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට මින්නේරිය හතරැස්කොටුව මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කරන ආයතනයකට අයත් කැබ් රථයකින් ගෝන මස් කිලෝ 40 ක් ප්‍රවාහනය කරමින් සිටියදී ගල්ඔය ප්‍රදේශයේ දී අද (4) සවස ගල්ඔය පොලිසිය කළ විශේෂ වැටලීමකදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. 04 July 2018
මාතලේ පළාත් සභා මන්ත්‍රීවරු පොහොට්ටුවේ සාමාජිකත්වය ගනිති මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන තමා ඇතුළු මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය අද (4) ලබාගත් බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී පරාක්‍රම දිසානායක මහතා පැවසීය. 04 July 2018
‘විජයකලා කීවේ නොකිවයුතු කතාවක්‘-සම්බන්ධන් උතුරු නැගෙනහිර පළාත තුළ එල්. ටී. ටී. ඊ පාලනයක් ස්ථාපනය කළ යුතු බවට රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදු කළ ප්‍රකාශය සිදු නොකළ යුතු ප්‍රකාශයක් බවත් එවැනි පැරණි කතා කිමෙන් 04 July 2018
ගෝඨාට එරෙහි ඇවන්ගාඩ් නඩුව අත්හිටුවමින් අතුරු නියෝගයක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇවන්ට්ගාඩ් නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග කිරීම අත්හිටුවමින් අද (4) අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය. 04 July 2018
ගුවන් යානා ඉන්ධන සඳහා ගෙවිය යුතු ණය මුදල් කොටස් ලෙස ගෙවීමට එකඟතාවක් ගුවන් යානා ඉන්ධන සඳහා ගෙවීමට ඇති ණය මුදල් කොටස් ලෙස ලංකා ඛනිජතෙල් නීතීගත සංස්ථාවට ගෙවීමට ශ්‍රී ලංකා ගුවන් සමාගම එකඟතාව පළ කර තිබේ. 04 July 2018
සිංගප්පුරු සමුළුවක ප්‍රධාන දේශනයට අගමැති තෝරාගනී රාජ්‍ය නායකයින්, අමාත්‍යවරුන්, ජාත්‍යන්තර සංවිධාන සහ ලෝක ප්‍රසිද්ධ සමාගම් සහභාගී වන සිංගප්පූරුවේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවක ප්‍රධාන දේශනය සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය 04 July 2018
හමුදා කඳවුරු ඉවත් කළේ විජයකලාගේ ප්‍රකාශය නිසාද‘යි සේරුවිල නාහිමියෝ විමසති මේ මස අවසන් වන විට උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදා කඳවුරු 33ක් ඉවත් කිරිමට සුදානම් වන බවත් රාජ්‍ය ඇමැතිනිය විජයකලා සිදුකර ඇති ප්‍රකාශය හා කඳවුරු ඉවත් කිරිම අතර සම්බන්ධතාවයක් 04 July 2018
ත්‍රිකුණාමල මණ්ඩපයේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නැයි ඉල්ලයි නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපයේ වසරකට අධික කාලයක් තිස්සේ පන්ති තහනමට ලක්වී සිටින සිසුන් 103 දෙනාට වහා එම පන්ති තහනම ඉවත් කරමින් විභාගවලට පෙනී සිටීමට 04 July 2018
‘කසිප්පු අල්ලන්න පොලීසියටත් පුළුවන්‘- අධිකරණය කියයි සුරාබදු නිලධාරීන් නොමැතිව පොලිස් නිලධාරීන්ට නීතිවිරෝධි කසිප්පු පෙරිම සහ විකිණිම සම්බන්ධයෙන් වැටලීම් සිදු කළ හැකි බවත් එම සැකකරුවන්ට විරුද්ධව අධිකරණයේ නඩු පවරා එම නඩුව පවත්වාගෙන යාමට පොලිස් නිලධාරීන්ට බලය ඇති බවට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (04) වැනිදා තීන්දු කළේය. 04 July 2018
ගුරු සංගම් වර්ජන අර්බුදය අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව දියත් කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පාසල් ගණනාවක සිසු සිසුවියන් අද (04) දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පෑවේය. 04 July 2018
සැප්තැම්බර් 3 දා විරෝධතා ගොනු කරන්නැයි නියෝග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සඳහා එම ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා තරග කිරීම වළකාලන අතුරු නියෝගයක් නියෝගයක් නිකුත් කරන්නැයි 04 July 2018
කැටපත් පවුරේ කුරුටු ගී සඳහා තනු නිර්මාණය කිරීමේ පාසල් තරගාවලියක් ජාතික පුරාවිද්‍යා දිනය සැමරීම සඳහා සීගිරියේ කැටපත් පවුරේ ඇති කුරුටු ගීත වලට තනු නිර්මාණය කර ගීත ගායනා කිරීමේ පාසැල් සිසුන් සඳහා වූ තරගාවලිය මේ මස 7 වන දින සිගිරි පව්ව ඉදිරිපිට දී පැවැත්වීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා අංශය තීරණය කර තිබේ. 04 July 2018
‘ගුරු-විදුහල්පති වැඩ වර්ජනය බංකොලොත්’ දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක කරන්නට ගිය ගුරු විදුහල්පති වැඩ වර්ජනය සම්පුර්ණයෙන්ම බංකොලොත් වු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (4) පැවැසීය. 04 July 2018
රියැලිටි ෂෝවලට ළමාරක්ෂකයෙන් ප්‍රමිති මාලාවක් ළමයින් යොදාගෙන සංවිධානය කරන ඇතැම් රූපවාහිනී රියැලිටි තරගවලදී වක්‍රාකාරයෙන් ළමා අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් හා ළමයින් අපහරණය වීමක් වන්නේ යැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය චෝදනා කරයි. 04 July 2018
ගුරු සංගම් උද්ඝෝෂණයෙන් ඉසුරුපායේ කළබලයක් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට මේ වන විට ගුරු සංගම් කිහිපයක් එක්ව උද්ඝෝෂණයක් අරඹා තිබේ. 04 July 2018
පුවත්පත් ආයතනයෙන් මාධ්‍ය එකමුතුවක් තොරතුරු දැනගැනීමේ පනත මූලාශ්‍ර කරගන්නා ජනමාධ්‍යවේදීන්ගේ එකමුතුවක් බිහිකිරීමට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය කටයුතු කරමින් සිටියි. 04 July 2018
මැදිරිගිරියේ නිවසකින් යුද හමුදා නිල ඇඳුම් හා පුපුරණ ද්‍රව්‍ය සොයාගනී මැදිරිගිරිය යාය 3 ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී පුද්ගල නාශක බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් අද (4) උදේ සොයා ගත් බව මැදිරිගිරිය පොලීසිය කියයි. 04 July 2018
මැණික් තොගයක් සමඟ චීන කාන්තාවක් රේගුවේදී අත්අඩංගුවට මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ චීන ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 04 July 2018
ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකා තානාපතිනිය ලෙස ඇලයිනා ටෙප්ලිට්ස් නම් කරයි ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය ලෙස ඇලයිනා ටෙප්ලිට්ස් නම් කරනු ලැබ සිටී. ඇය මාලදිවයිනේ තානාපතිනිය ලෙස ද කටයුතු කිරීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහ මාලදිවයින වෙනුවෙන් තානාපතිනිය ලෙස පත් කිරීමෙන් අනතුරුව ඇය ඉකුත් දා (28) ඇමෙරිකා එක්සත් ජනපදයේ විදේශ සබඳතා පිළිබඳ සෙනට් කමිටුවේ ඉදිරියේ ප්‍රකාශයක් කර ඇත. 03 July 2018
රාජ්‍ය ඇමතිනිය හෙට අගමැති හමුවෙයි ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියට කොළඹට පැමිණ හෙට (04) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි 03 July 2018
එජාප පසු පෙළ මන්ත්‍රීහු පරීක්ෂණයක් ඉල්ලති ළමා හා කාන්තා රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය උතුරට නැවත එල්.ටී.ටී.ඊ පාලනයක් අවශ්‍ය බව පවසමින් කර ඇති ප්‍රකාශය ගැන වහාම විනය පරීක්ෂනයක් පවත්වන ලෙස එජාපයේ පසු පෙළ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (03) පැවති මාධ්‍ය හමුවකදී පක්ෂ නායකත්වයෙන් සහ කතානායකවරයා ගෙන් ඉල්ලා සිටියහ. 03 July 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026