නිදහසේ ඉන්න නම් කොටි යළි හිස එසවිය යුතුයි - ඇමැතිනී විජයකලා උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන දෙමළ ජනතාවට භීතියකින් තොරව නිදහසේ ජීවත් වීමට නම් එල්.ටී.ටී.ඊ සංවිධානය යළි හිස එසවිය යුතු යැයි වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය අද පැවසුවාය. 02 July 2018
ශ්‍රී ලංකන් ප්රශ්නය සාකච්ඡාවෙන් විසඳාගන්නවා - ඇමැති අර්ජුන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමට ඉන්ධන සැපයීම නතර කිරීමට වඩා අදාළ ප්රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීමට දැඩි උත්සාහයක් ගන්නා බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (2) පැවසීය. 02 July 2018
විපක්ෂ නායක ධුරය ඒකාබද්ධයට ඉල්ලයි විපක්ෂ නායක ධුරය බහුතර මන්ත්‍රිවරුන් සංඛ්‍යාවක් සිටින එකාබද්ධ විපක්ෂයට දෙන්නැයි එම විපක්ෂයේ මන්ත්‍රිවරුන් හෙට (3) පාර්ලිමේන්තුවේදී හඬ නැගිමට තිරණය කර ඇත. 02 July 2018
ජාතික විගණන පනත අනිද්දා විවාදයට රටේ මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති ජාතික විගණන පනත අනිද්දා (5) දවස පුරා මැතිසබයේදී විවාදයට ගැනීමට නියමිතය. මේ පනතේ කෙටුම්පත මෙයට පෙර විවාදයට ගැනීමට නියමිතව තිබුණත් අවස්ථා කිහිපයකදීම විවාදය කල් ගියේය. 02 July 2018
ගෝඨගේ නඩුවේ මහාධිකරණ තීන්දුව ඉවත දමන්නැයි නීතීඥවරයා ඉල්ලයි ගාලූවරායේ නවතා තිබූ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඇවන්ගාඞ් සමාගමට අවසර ලබා දීම මඟින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 11.4 පාඩුවක් සිදුකරන ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම මඟින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව එරෙහි ප්රතිශෝධන පෙත්සම නිශ්ප්‍රභා කරමින් මහාධිකරණය ලබාදුන් නියෝගය වැරදි සහගත බවත් එය ඉවත දැමිය යුතූ බවත් ඒ මහතා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද අභියාචනා 02 July 2018
ගාලු පාරේ ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ කොස්ගොඩ ජලාශයේ වෑල්වය සවි කිරීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම හෙට (3) පෙරවරු 9.00 සිට රාත්‍රී 7.00 දක්වා පැය 10ක කාලයක් අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 02 July 2018
රත්තරන් සොයන්න ගෙන ආ ස්කෑනර් යන්ත්‍රයක් සමඟ 5 ක් අත්අඩංගුවට කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේ දී අධිබලැති ස්කෑනර් යන්ත්‍රයක් තබාගෙන සිටි පස් දෙනෙකු අද (2) උදෑසන අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලීසිය පවසයි. 02 July 2018
යල කන්නයේ කුඹුරු වගාව ඉහළට ඉදිරි යල කන්නයේ වගා කරන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 538,399 දක්වා ඉහළ යන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 02 July 2018
මුවා මස් කරද්දීම පොලිසියට කොටු හුංගම පොලිස් වසමේ කළමැටිය රක්ෂිතයේ දී මරා දමන ලද මුවෙකු ගුරුපොකුණ ප්‍රදේශයේ නිවසක පිටුපස තබා මස් කරමින් සිටි පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව හුංගම පොලීසිය පවසයි. 02 July 2018
සුචි විදුහල්පතිනියට වන්දි දීම ගැන ඇමැති සංගම් අතර විවාදයක් නායකත්ව පුහුණු වැඩසටහනකදී හදිසි අනතුරකින් මියගිය හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනි රෝහිණි අතපත්තු මහත්මිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ක වන්දියක් ප්රදානය කළේ යැයි ද අවශ්‍ය නම් 02 July 2018
ඉදිරි වැඩපිළිවෙළ වියත් මඟ නොවෙයි - වාසුදේව ඉදිරි මැතිවරණවල අපේක්ෂකයින් කවුරු වුවත් ඒ මැතිවරණ කරා යා යුත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් ලෙස යැයි ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. 02 July 2018
පියල් ද සිල්වා නාවික හමුදාවේ දෙවැනි පුටුවට නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි වශයෙන් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පත්කර ඇති බව නාවික හමුදාව කියයි. 02 July 2018
පාර්ලිමේන්තුව ඉල්ලුවොත් හම්බන්තොට ව්‍යාපෘතිය විගණනය කළ හැකියි - විගණකාධිපති හම්බන්තොට වරාය ව්‍යාපෘතිය විශේෂ ව්‍යාපෘතියක් යටතේ විගණනයට යටත් නොකිරීම හේතුවෙන් එහි මූල්‍ය අවභාවිත සිදුවූයේද නැද්ද යන්න සම්බන්ධයෙන් විගණන දෙපාර්තුමේන්තුවට පරීක්ෂණ කිරීමේ 02 July 2018
ගෝඨාට දේශපාලනයට එන්න කාලේ හරි - ජී ඇල් පීරිස් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඍජුව දේශපාලනයට පැමිණීමට දැන් කාලය එළඹ තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (2) පැවසීය. 02 July 2018
මාස හයට පොලිසියට එරෙහිව පැමිණිලි 625ක් පොලිසියට එරෙහිව ජාතික පොලිස් කොම්ෂන් සභාව වෙත මෙම වසරේ ගත වූ මාස හයක කාලය තුළ පැමිණිලි 625 ක් ලැබී ඇතැයි එම කොමිෂන් සභාව සඳහන් කරයි. 02 July 2018
‘දිවයින පුරා පාසල් 4 වැනි දා පැවැත්වෙනවා’ වෘත්තිය සමිති වලට සහ මාධ්‍ය ආයතන වලට අවශ්‍ය පරිදි පාසල් වසා දැමිය නොහැකි බවත් අනිද්දා (4) දිනයේ දිවයින පුරා පිහිටි සියලූම පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 02 July 2018
කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ් මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයක් මංකොල්ල කෑමට පැමිණ පොලිස් සැරයන්වරයකුට වෙඩි තබා ඝාතනය කළ තවත් සිව් දෙනෙකුට තුවාල සිදු කළ බව කියන කොස්ගොඩ තාරක ඇතුළු පාතාල 02 July 2018
උපාධිධාරීන්ට පත්වීම් දෙන්න රජය නීතිපති උපදෙස් පතයි උපාධිධාරීන්ට පත්වීම්දීමට පවතින නෛතික බධා පිළිබඳව වහාම කරුණු වාර්තා කරන ලෙස රජය නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. 02 July 2018
මුලික අයිතිවාසිකම් පෙත්සම 11 දා යළි කැඳවයි කෙරවලපිටිය ඉදිකිරීමට නියමිත ස්වාහාවික වායු බලාගාරයේ ඉදිකිරීම් ටෙන්ඩරයට අවම ලංසුව ලබාදුන් සමාගම නොතකා හැර චීන සමාගමකට දීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි කියමින් 02 July 2018
තලාවේ බැංකුවක කෝටි අටක මුදල්-රන් භාණ්ඩ පැහැරගෙන තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට ඇතුළු වූ පිරිසක් එහි තිබු රුපියල් කෝටි අටකට ආසන්න මුදල් සහ රං ආභරණ සොරා ගෙන ඇතැයි තලාව පොලිසිය කියයි. 02 July 2018
පෙම්වතා සමඟ එක්ව මිත්තණිය මරා ප්‍රපාතයකට විසි කරලා තම ආච්චිඅම්මා ඝාතනය කර මළ සිරුර නිවසේ සිට කිලෝමීටර් 28 දුරකට රැගෙන ගොස් ප්‍රපාතයකට විසි කළ බව කියන 17 හැවිරිදි මිනිබිරියක සහ ඇගේ පෙම්වතා සැකපිට අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලිසිය පවසයි. 02 July 2018
කොළඹ නගර ශාලාව අභියස රථවාහන තදබදයක් විශ්ව විද්‍යාලයීය සිසුන් එක්ව විශ්ව විද්‍යාලයීය ප්‍රතිපාදන කොමිසම ආසන්නයේදී කරනු ලබන විරෝධතාවක් හේතුවෙන් කොළඹ නගර ශාලාව ආසන්නයේ දැඩි රථවාහාන තදබදයක් ඇතිවී තිබේ. 02 July 2018
හෙරොයින් ජාවාරමට සිර දඬුවම් හොරොයින් ග්‍රෑම් 2.18 ක් ළඟ තබා ගෙන ජාවාරම් කිරිමේ චෝදනාවට ප්‍රදීප් ජයන්ත පෙරේරා යන අයට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ජිවිතාන්තය තෙක් සිරදඬුවම් නියෝග කළේය. 02 July 2018
කොළඹ කසළ ගොඩවල් අසළ සී.සී.ටී.වී. කොළඹ නගරයේ කසළ බැහැර කරන ස්ථානවල සීසීටීවී කැමරා පද්ධති සවි කිරීමට තීරණය කර ඇති බව කොළඹ මහ නගර සභාව පවසයි. 02 July 2018
ශ්‍රී ලාංකිකයන් 94 දෙනකුට සදහටම රට එපා වෙයි ශ්‍රි ලාංකිකයන් 94 දෙනෙකු ගිය වසරේදී ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අතහැර ඇත. 02 July 2018
නකල්ස් වනාන්තරයේ ඉඩම් බදුදීමට ප්‍රා. සබේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය නකල්ස් වනාන්තරය ආසන්නයේ ඇති වතු ඉඩම් බදුදීම සම්බන්ධයෙන් අඹන්ගඟකෝරළය ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළ කරන බව මහ සභා රැස්වීමේදී පැවසීය. 02 July 2018
කරාපිටියේ කොස්ගොඩ තාරක ඇතුළු පිරිස දමා ගිය රථය සොයා ගනී මාතර ස්වර්ණාභරණ සලක් කොල්ලකෑමෙන් පසු වෙඩි වැදීමෙන් තුවාල ලත් කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනා ගාල්ල කරාපිටිය රෝහල අසල දමා පලා ගොස් තිබු මෝටර් රථය සහ එය පැදවූ බවට සැකකරන 02 July 2018
වීසා නැතිව සිටි චින ජාතිකයා අත්අඩංගුවට වීසා නොමැතිව මෙරට රැදි සිටි චින ජාතිකයකු මාගාල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ගාල්ල වරාය පොලිසිය කියයි. 02 July 2018
ව්‍යාපාරිකයාගෙන් අල්ලස් ගත් කම්කරු නිලධාරියා රිමාන්ඩ් සේවක අර්ථසාධක අරමුදල් ගෙවිම් පැහැරහැරිම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරිමට ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 10,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියකු ලබන ජුලි 5 දක්වා රක්ෂිත 02 July 2018
බ්‍රසීල ජාතිකයෝ දෙදෙනා කොකේන් ගුලි 163 ක් වමාරති මත් කුඩු ගුලි ගිල දමා පැමිණි බ්‍රසීල ජාතිකයන් දෙදෙනාගෙන් මේ වන විට කොකේන් කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් 950ක් එළියට ගැනීමට හැකි වී ඇතැයි පොලිසිය කියයි. 02 July 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026