ලංවීමේ අලාභය කෝටි 4923 ක් ලංකා විදුලිබල මණ්ඩලය ඉකුත් 2017 වසරේදී රුපියල් කෝටි 4923 ක විශාල අලාභයක් වාර්තාකර ඇතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කරයි. 30 June 2018
ලංකාදීප ආලෝක පූජාවේ බොදු බැති ගී සරණිය ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාවට’ සමගාමීව මහවිලච්චිය ශාසනාරක්ෂක බල මණ්ඩලය සහ මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ ‘බොදු බැති ගී සරණිය’ අද (29) රාත්‍රීය මුළුල්ලේ තන්තිරිමලේ රජ මහ විහාරස්ථාන පුද භූමියේදී පැවැත්විණි. 29 June 2018
වනජීවී නියෝජ්‍ය ඇමති අලි මෙහෙයුමක පසුගිය 18 වැනිදින සිට අතුරුදන්ව සිටින දීගජන්තු ඇතා සෙවීමේ මෙහෙයුමක් වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ සහභාගිත්වයෙන් අද (29) කහල්ල පල්ලේකැලේ රක්ෂිත ප්‍රදේශයේදී සිදු කෙරිණි. 29 June 2018
ලංකාදීප පොසොන් ආලෝක පූජාව සාර්ථකව නිමාවට විජය පුවත්පත් සමාගම මගින් ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේදී පහළොස්වැනි වරටත් සංවිධානය කරන ලද ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ අද (29) සාර්ථකව නිමාවට පත්කෙරිණි. 29 June 2018
ලංකාදීප ආලෝක පූජාව මුළු රටටම මහත් අස්වැසිල්ලක් තන්තිරිමලේ ලංකාදීප පොසොන් ආලෝක පූජාව අඛණ්ඩව පවත්වාගෙන යෑම තන්තිරිමලේ ජනතාවට, සමස්ත බෞද්ධ ජනතාවට මෙන්ම මුළු මහත් රටටම මහත් අස්වැසිල්ලක් හා ගෞරවයක් යැයි මහවිලච්චිය ප්‍රදේශීය ලේකම් ඊ.ආර්.එම් තිලකරත්න මහතා අද (29) ප්‍රකාශ කළේය. 29 June 2018
හදිසි ගින්නකින් ත්‍රීරෝද රථය මුළුමනින්ම විනාශයි දෙහිවල - වාසල පාර අසල නවතා තිබූ ත්‍රී රෝද රථයක ඇති වූ හදිසි ගින්නකින් ත්‍රී රෝද රථය මුළුමනින්ම විනාශ වී ඇතැයි දෙහිවල පොලිසිය කියයි. 29 June 2018
ඉදි කරමින් පවතින නිවාස සංකිර්ණයකින් වැටී 2 මරුට දෙහිවල - අජිත් ගුණතිලක මාවතේ ඉදි කරමින් පවතින නිවාස සංකිර්ණයක 14වන මහලේ ඇති විදුලි සෝපාන කුටිය තුළ සේවයකරමින් සිටි සේවකයින් දෙදෙනකු අද (29) ඇඳවැටීමෙන් මරණයට පත්වී ඇතිබව දෙහිවල පොලිසියි කියයි. 29 June 2018
තන්තිරිමලේ දහම් පාසල් සිසුන්ට නිල ඇඳුම් ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාවට’ සමගාමීව තන්තිරිමලේ ශ්‍රී සංඝමිත්තා ධර්ම විද්‍යාලයේ දහම් සිසු සිසුවියන්ට නිල ඇඳුම් සහ පාසල් උපකරණ බෙදාදීම විහාරස්ථානයේ තපෝවනය පරිශ්‍රයේදී අද (29) සිදු කෙරිණි. 29 June 2018
නීතිවිරෝධීව ඉන්දියාවට ගිය ලාංකිකයකු අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයකු එරට රාමේෂ්වරම් වෙරළේදී ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දියාවේ පළවන ‘‘ද ෆස්ට් පෝස්ට් ’’ පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. 29 June 2018
’නව මැතිවරණ ක්‍රමය ගැන නැවත සමාලෝචනයක්’ පළාත් සභා සඳහා වන නව මැතිවරණ ක්‍රමය පිළිබඳව නැවත සමාලෝචනයක් කිරීමටත් එම සමාලෝචන වාර්තාව රජයට ඉදිරිපත් කිරීමටත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වු ජනතා ක්‍රියාකාරීත්වය (පැෆරල්) සහ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කර තිබේ. 29 June 2018
‘පාසල් නියාමනයට සුපරීක්ෂණ මණ්ඩලයක්’ රජයේ පාසල්, පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල් නියාමනය කිරිම සඳහා සුපරීක්ෂණ මණ්ඩලයක් පිහිටුවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 29 June 2018
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138කින් පහළට මධ්‍ය රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කිරීමට රජය පියවර ගෙන ඇත. 29 June 2018
අල්ලස් කොමිසමේ ප්‍රධානීන් යාපනයට අල්ලස්, දුෂණය මැඩ පැවැත්වීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාවගේ අදහස් විමසීමට අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ඇතුළු එහි ප්‍රධානීහු යාපනය බලා යන දුම්රියට අද (29) ගොඩවුහ. 29 June 2018
දිවියා මැරූ 10 දෙනා යළි රිමාන්ඩ් කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානය වෙත පැමිණි දිවියකු පොලූ මුගුරු වලින් පහරදී අමානුෂිකව ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා ලබන 3 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කිලිනොච්චිය මහෙස්ත්‍රාත් කේ.ගනේෂරාසා මහතා අද (29) නියෝග කළේය. 29 June 2018
දහම් පාසල් අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි දහම් පාසල් අවසාන - 2018 විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 29 June 2018
පනස් හතර දෙනෙක් ඕස්ට්‍රේලියාවට හොරෙන් ගෙන ගියැයි සිරදඬුවම් නීතිවිරෝධී ලෙස බහුදින යාත්‍රාවකින් පුද්ගලයින් 54 දෙනෙකු ඕස්ට්‍රේලියාව බලා රැගෙන යාමට සංවිධානය කිරිමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයින් තිදෙනෙකුට වසරක බැගින් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා අද (29) සිරදඬුවම් නියම කළේය. 29 June 2018
විග්නේෂ්වරන්ගේ නියෝගයට අතුරු තහනමක් උතුරු පළාත් සභාවේ ප්‍රවාහන සහ ධීවර ඇමැති ධුරයෙන් බී.ඩෙනීෂ්වරන් මහතා ඉවත් කරමින් උතුරු පළාත් සභාවේ ප්‍රධාන ආමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා දුන් නියෝගය වළකාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 29 June 2018
පුද්ගල ඝාතනයකට මරණ දඬුවම නිට්ටඹුව හග්ගල්ල ප්‍රදේශයේ දී පිහියෙන් ඇන පුද්ගලයකුට ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වු 64 හැවිරිදි තිදරු පියකුට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මරණ දඬුවම අද (29) නියම කළේය. 29 June 2018
ගජමුතු විකිණිමට ගිය තිදෙනෙක් අත්අඩංගුවට ගජ මුතු තුනක් අලෙවි කිරීමට පැමිණි යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු සහ සිවිල් ආරක්ෂක බලකායේ භටයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි දංකොටුව පොලීසිය පවසයි. 29 June 2018
ගිංඔය රක්ෂිතයේ ව්‍යාජ ඔප්පු හදා ලක්ෂ ගණනකට අලෙවි කරලා නයිනමඩම වෙල්ලමංකරය ප්‍රදේශයේ නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස ජනපදයක ගිංඔයේ රක්ෂිතයට අයත් බිම් කොටසක් ව්‍යාජ ලෙස ඔප්පු හදා අලෙවි කිරිම සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි පුත්තලම් දිස්ත්‍රික් නිවාස සංවර්ධන අධිකාරි කාර්යාලය පවසයි. 29 June 2018
මාතර කොල්ලයේ රන්මාල 74 ක් හබරකඩදී සොයා ගනී මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසල කොල්ලා කා හබරකඩ වසන්ත නැමැත්තා පැහැරගෙන ගොස් තිබු රන් භාණ්ඩ රන් මාල් 74 ක් මීට මද වෙලාවකට පෙර හබරකඩ ප්‍රදේශයේ දී පොලිසිය සොයාගෙන තිබුණි. 29 June 2018
හිටපු ජනාධිපති පවුලේ ආරක්ෂාවට සිටි නාවික හමුදා නිලධාරින් ගැන වාර්තා නෑ - නාවික හමුදාපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂක කටයුතු සඳහා යොදවා සිටින ලද නාවික හමුදා නිලධාරින් සම්බන්ධයෙන් වාර්තා ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ නොමැති බව නාවික හමුදාපතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇතැයි නීතිපතිවරයා අධිකරණයට කරුණු වාර්තා කළේය. 29 June 2018
රෝහණ විජේවීර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි බිරිඳගෙන් පෙත්සමක් ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ සහ නායකවරයකුව සිටි සිය සැමියා වන රෝහණ විජේවීර මහතා අතුරුදන් වි වසර ගණනාවක් ගතව ඇති බවත් එබැවින් ඔහුව වහා අධීකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් සඳහන් කරමින් හබයාස්කොපුස් රීට් ආඥාවක් ඉල්ලා විජේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මහත්මිය අද (29) අභියාචනාධිකරණය හමුවේ හබයාස්කෝපුස් පෙත්සමක් ගොනු කළේය. 29 June 2018
බැඳුම්කර ජනාධිපති කොමිසමට දුන් ඩී.වී.ඩී. විකෘති කරලා බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශනය කිරිම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිසන් සභාවේ නියෝග පරිදි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් එම කොමිසමට ලබාදී තිබු ඩීවීඩී තැටි විකෘති කර ඇතැම් සංවාද මකා දමා ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්මිණි ගීයාගම මෙනවිය අද (29) අධිකරණයට පැවසුවාය. 29 June 2018
මිග් යානා ගනුදෙනුවට සම්බන්ධ ඉහළ නිලධාරීන් 5 ක බැංකු ගිණුම් පරීක්ෂා කරන්න නියෝග හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග යන අය මෙරටට පැමිණීමට කැමැත්තක් ඇත්නම් ඒ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆෙඩරල් අධිකරණයට සඳහන් කර අවසර ලබා ගන්නා ලෙස නීතිපති නියෝජනය කරමින් රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා සඳහන් කරයි. 29 June 2018
රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගත් හමුදා සෙබළා මරුට පනය අරාලි ප්‍රදේශයේ පිහිටි 17 වන ගැමුණු හේවා බළකා කඳවුරට අයත් යුද හමුදා සෙබළෙකු සිය ගිනි අවියෙන් වෙඩිතබාගෙන මිය ගොස් ඇති බවට කයිට්ස් පොලීසිය පවසයි. 29 June 2018
දැරිවියකට අතවර කළ අයෙක් අත්අඩංගුවට වයස අවුරුදු 7 යි මාස 2 ක දැරියකට අතවර කළ බව කියන 48 හැවිරිදි අයකුව අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලීසිය කියයි. 29 June 2018
රන් භාණ්ඩ සොයා ගිය විශේෂ කාර්ය බළකායට ගිනි අවි - උණ්ඩ හමුවෙයි මාතර රන් භාණ්ඩ කොල්ලයට සම්බන්ධව පලා ගොස් සිටින පාතාල සාමාජික හබරකඩ වසන්ත නැමැත්තා අතුරුගිරිය නිවසේ සිිටින බවට හා කොල්ලකන ලද රන් භාණ්ඩ නිවසේ සඟවා තිබෙන බවට ලැබුණු තොරතුරක් අනුව නිවස වැටලීමට ගිය රාජගිරිය පොලිස් 29 June 2018
තන්තිරිමලේ විහාරය ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයෙත් ප්‍රකට විහාරස්ථානයක් තන්තිරිමලේ රජමහා විහාරස්ථානය අද වනවිට සුවිශේෂී විහාරස්ථානයක් බවට පත්ව ඇතැයි ළමා හා කාන්තා ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය අද (28) ප්‍රකාශ කළාය. 28 June 2018
ශ්‍රිලනිප 16 කණ්ඩායම අලුත් ගමනක මින් ඉදිරියට 16 මන්ත්‍රී කණ්ඩායම යනුවෙන් කණ්ඩායමක් නැති බවත් මින් ඉදිරියට තම මන්ත්‍රී කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකට එක්ව වැඩ කිරීමට එකඟතාවයකට පැමිණි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා අද (28) පැවසීය. 28 June 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026