( අංජුල මහික වීරත්න )
ආණ්ඩුවට මෙන්ම බදියුදීන්ට එරෙහිව ගෙනා විශ්වාසභංග දෙකම පරාජය කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද(22) පැවසීය.
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් සැදුම්ලත් තේරීම්කාරක සභාවක් මගින් රිෂාඩ් බදියුදීන්ට එරෙහිව නැගුණ චෝදනා විමර්ශනය කර ඔහු නිවැරදි නම් ඔහුට සහය පළ කරන බව කී අමාත්‍යවරයා එසේ නැතිව පදනම් විරහිතව නගන චෝදනා එක්සත් ජාතික පෙරමුණ කිසි විටෙකත් එකඟ නොවන බවද කීය.
කොළඹ අරලියගහ මැදුරේදී පැවැති මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්නකෝ ඡන්දේ ඉල්ලන් කුලියාපිටියට
ජනතාවගේ ආරක්ෂාවට වඩා ආණ්ඩුවේ ආරක්ෂාව වැදගත් ! ජයග්‍රහණය සාමකාමිව සමරන්න !!!!
ඔහු ඉවත් වීම හෝ ඉවත් කිරීම සුදුසුය. නිවැරදි නම් ඒ බව ඔප්පු කිරීම පසුව පුළුවන්. ඇමති කම් අත් හැරීමට , මහජන විරෝධය ප්‍රමාණවත් ය .
හරි හරි.. තව මස 5-6 තියෙන්නේ... කමක් නැහැ ඔහොම යමු. රටට හෙන ගැහුවත් කමක් නැහැ. අත්අඩංගුවට ගත ත‍්‍රස්තවාදී ගැන හොයල බලන්න කෝල් කර එකම ඇති මොහුව එලියට දමන්න. පක්ෂය ආරක්ෂා කරගැනීම තම හැමෝගෙම ගමන. ඉදිරියේ පවත්වන මැතිවරණ වලදී අසරණ උන මහජනතාව හරි තීරණයක් ගනීවි. එතකම් උඩ පනින්නකෝ...
හෙන හත ගැහුවත් රටට අපේ ...// අපි යහමින් ඉන්නවා සැපට අනේ..// නැවතත් විදින්නට සැප නැහැනේ...// එබැවින් රැක ගන්නෙමු යමපාලේ...//
උනොත් ඒ විදිහට.... හැමවැරදි සිහිකොට.. පැන්සල ගෙන අතට.. යවමු මුන්දල ගෙදරට..
මම ආයෙමත් කියනවා මාගේ මාතෘ භූමිය විනාශ කලේ දේසපාලුවෝ!
එකෙන් කියවෙන්නේ මේ සිදු වුන සියලු සිදුවීම් වලට රජයේ අනුග්‍රහය තිබුන කියන එකනේ එක නිසානේ වරද කරුවන්ට දඩුවම් කරන්න බැරි
කට්ටියම එකතුවෙලා යු එන් පි එකට ඉතුරුවෙලා තියෙන චන්ද ටිකත් නැති කරන්න.
ඒ කියනේ ආණ්ඩුවේ සියලෝම ත්‍රස්තවාදයට සහ බෝම්බ ගහන්න උදව් කරනවා, කිරිබොන දරුවත් දන්නවා බදුදීන්ගේ සම්බන්දය හමුදාපති කලින්ම කියනවා. මේ බබාට ජනතාව උගන්වන්න
තව ටික දවසයි. ඊලග ඡන්දෙ එනකම් ඉන්නකෝ ....
ඔබ තුමාලගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න විදියක් නැහැ කියල අපි දන්නවා. ඇස් පනාපිටම දේවල් පෙනෙද්දී ඔබ තුමාලා තාමත් ඔව්න්ට කත් අදින්නේ නිකන් නොවන වග අපි දන්නවා
රටට, ජාතියට, ආගමට විනයක්වන ඕනෑම දෙයක් මොවුන්ට විහිළු ය.
ඒ කියන්නේ IS ප්‍රහාරය රජය අනුමත කරනවා?
ඔහු හරිද වැරදිද කියල සොයා බැලිමට ආරක්ෂක අංශ වලට බාර දෙන්නෙ නැත්තේ ඇයි???
මාර ආඩම්බරයක් දැනෙන්නේ.... එන්නකෝ ඡන්දෙ ඉල්ලගෙන!!
පොඩ්ඩක් ඉන්නකෝ ඡන්දෙ එනකල්. එදාට අපි පෙන්නන්නම් අපිට පරාජය කරන්න පුළුවන් දේවලුත්....
මිනිස්සුන්ට පිස්සු. බෝම්බ පිපිරුනෙත් නැහැ. ත්‍රස්තවාධින් හිටියෙත් නැ බොරුවට විශ්වාසභංග ගේනවා බෝම්බ පිපිරුණා කියල ඔප්පු කරලා පෙන්නුවොත් විශ්වාසභංග පක්ෂව ඡන්දය දෙනවා
රාජ්‍ය ත්‍රස්තවාදයක් තියෙන බව සහතික කරන කතාවක්. මේගොල්ලෝ කවුරුත් එකයි. තමන්ගේ වාසියට වැඩ කරන මිනිස්සුන්ව බිල්ලට දුන්න එක තමයි කවදත් කලේ. අලුතෙන් මොකුත් බලාපොරොත්තු වෙන්න එපා. හිත රිදෙන එක විතරයි .
කුමටද මෙහෙවු රටක ජීවත් වෙන්නේ..... කාට කියන්නද මේ අවනඩුව. හපොයි ශ්‍රී ලංකා මාතා !!!!!
සිංහල ජාතිය කවදාවත් එකතු වෙන ජාතියක් නෙමෙයි
අනේ ඔව්.. ඒ අහිංසකයට ගෙනාව විශ්වාසභංගය කොහොම හරි පරාද කරන්න ඕන. ඊට පස්සේ එන්නකෝ ඔබතුමා ගම් පැත්තේ ඊලග ඡන්දෙට...
අපි හරි දේ දකිනවා. උන් වැරදි දේ කරනවා. ඇත්තටම හේතුව මොකක්ද? ඔවුන් හරි දේ නොදන්නා එකද? දැනගත්තත් කරන්න දෙයක් නැතිකමද? ඒ දේශපාලනේ හැටිද?
පුත්තලම බුරුවන්ට ප්‍රසිද්ද උනාට කුලියාපිටිය එහෙම නෑ කියලා හිතුවේ.. පරණ බිත්තර විසි කරන්න එපා ප්‍රයෝජනයක් ගන්න පුළුවන්..
බහුතර මිනිසුන් 2015 ජනවාරි 8 වපුරපු දේ හී අස්වැන්න ටික ටික ලබනවා දැන් සියළු දෙනා. මේ යහපාලන ආණ්ඩුවේ වසර හතරේ සාරාංශය ගුණමකු කලගුණ නොදත් මිනිසුන් සැපට දුක් විදී යන්නය. මෙම අදම දේශපාලකයන් පත්කලේ බහුතර ගුණමකු කලගුණ නොදත් මහජනතාව නිසා මහජනතාව මෙම දුක් කරදර විදිය යුතුමයි. වපුරපු ලෙස අස්වැන්න නෙලා ගන්න.
අපි ඊළඟ ඡන්දෙදි බලාගන්නම්කො .
වරද ඔප්පු කරන්නේ නැතුව දඩුවම් කරන එක ඉතාම වැරදියි. බදුර්දීන් ඇමති තුමාට චෝධනා තිබේනම් ආරක්ෂක අංශ විසින් ක්‍රියාමාර්ග ගනු ඇති. විපක්ෂය බලන්නේ මෙමෙ සිද්දියෙන් ආණ්ඩු බලය ලබාගැනීමයි. ඒ නිසා සැවොම එක්වී විශ්වාසභංග පරද කර යුතුමය.
රටේ මහජනතාවගේ සල්ලි කන එක තමයි කරන්නේ කවද හරි මෙලොවට සහ එලොවට දෙකටම ගෙවන්න වේවි.
අපිත් ඡන්දයක් එනකම් ඉන්නේ පරද්දන්න.
මෙයා කොච්චර හරි උඩ බලාගෙන වැඩ කරන කෙනෙක් නිසා පහලින් වෙන වැඩ පේන්නේ නැහැ.
වෙනස සැපද...?
මහපොළවේ දේශපාලනය නොකරන බව පෙන්නුම් කරපු තවත් අවසථාවක්. සාමකාමිව බුක්තිවිදින්න නෝනාවරුනි මහත්වරුනි
ඉලපොත, කොස්ස යහමින් සුදානම්ය ... මග බල බලා ඉන්නවා පිළිගන්න... අපි ඡදේ දුන්නේ තනිමතයට වැඩට නොවේ ... කාලගුණ සලකන්න අඩුතරමින් ජිවත්වන ලක්මවට ....
වෙනස සැපායි...
ඔහේල වගේ අය කොහොමද වැරදි කරු නිවරදිකරු තීන්දු කරන්නේ. කරන තරමක් බලු වැඩ ඔක්කොම කර කර ඔකේ ඉන්න 225 කොහොමද වැරදිකරු නිවරදිකරු තීන්දු කරන්නේ. මේකට මහජන විරෝධය ප්‍රමාණවත් ප්‍රශනේ තියෙන්නේ වැරදි බව දැන ඡන්ද ගොඩට කෙල හලමින් නිවට ප්‍රකාශ නිකුත්කිරීමයි.
ඔහොම යමුකෝ ............. තව මාස ගානකින් ඔයාල අපේ ගෙවල් වලට එනවනේ ..... එතකොට ඔය කියපුව පැහැදිලි කර දෙන්නම් හොදේ .....
ත්‍රස්තවාදීන්ට උදවු කරන්නා ත්‍රස්තවාදියෙක්. යකෝ මැරුණු අහිංසක මිනින්ස්සු ගැන තොපි කතා කරනවද ?. 300 500 ගැන කතා නොකර එක මිනිහෙක් ගැන හිතන අවස්ථාවදියෝ.
විල්පත්තුව සුරැකීමට ආව වගේ රැල්ලක් මේකටත් ජනතවගේ පැත්තෙන් පැමිණිය යුතුයි.
පුදදුන් බැතිමලින් මැතිඳුන් පොරණ රටේ... නැතියෙන් කැනහිලුන් රඟදෙයි හතර වටේ... කඳුලින් සහ ලෙයින් පෙඟවී ධජය රටේ... මුදලින් බල ලොභීන් රට අද මකර කටේ...
අනේ පව් අප්පා... බදියුර්දීන් මල්ලි හරිම අහිංසකයි.. මෙයාලා බොරු කියනවා. ඊයා පව් එයා.
මෙයත් කොටමොඩ්ල් ළඟ පික් අප් කෙනෙක්ද?
එකාවගේ මේ දේශපාලන මාෆියාව පැරදවිය යුතුය. මොවුන් අපේ ජීවිත කුණු කූඩයට දමා අන්තවාදී ත්‍රස්තයින් වැළඳගන්නෝ වෙති. බලය වෙනුවෙන් තම ජනතාව බිල්ලට දෙන වෙනත් රටවල්වේ නම් ඒවා සියල්ලම ඇත්තේ අප්‍රිකාවේ පමණි. අපේ රට තවත් අප්‍රිකාවක් වීමට ඉඩ නොදෙමු.
මොහු රටේ නීතියට විරුද්ධව හෝ ආරක්ෂාවට විරුද්ධව වැඩ කරලා තියනවා නම් ඔය එකාබද්ධයේ කට්ටියට කරන්න තියන පළමුවෙනි කටයුත්ත තමයි සී අයි ඩි එකට ගිහිල්ල පැමිණිලි කරලා බදුර්දීන්ව අධිකරණය හමුවට ගෙනෙන එක. එහෙම කරනේ නැතිව බොරුවට විස්වාස භංගයක් ගෙනල්ලා මේ කරන්නේ විපක්ෂය දේශපාලන වාසි ගන්න හදන එක විතරයි, මෙයා ආණ්ඩුවෙන් හැලුනොත් මහින්දගේ ඔඩොක්කුවට තමයි වැටෙන්නේ. මෙතන දැන් බදුර්දීන්ට විරුද්ධව කැහ ගහන මිනිස්සුන්ට එහෙම නොවෙයි කියලා දෙන්න පුළුවන් සහතිකය මොකක්ද ?
මේ හදන්නේ තවත් කලු ජුලියක් පටන් ගන්නද? වර්ගවාදයේ අස්වැන්න ඉතියෝපියාවට දැන් ලැබිලා...
ගමට එන්න අදහසක් නෑ වගේ...
මේ වගේ පර හැත්තක් ඉන්නකන් මේ රට හදන්න බැහැ.
ඔන්න තවත් යු.එන්.පී කාරයෙක්. යකෝ ලංකාව මෙච්චර නූගත් රටක් වුනේ කොහොමද?
දැන් සැපද, ලක්ෂ 62කට මොංගල්...
සමනලයින් රටෙන් පන්නමු.
දෙයියනේ, මේ මිනිස්සුන්ට රටේ ජනමතය මොකක්ද කියලවත් තාම තේරුම් ගන්න බැරි වුනාද? කාදිනල්තුමා ඇතුළු රටේ ආගමික නායකයින් පවා මේ සිද්ධියට මේ දේශපාලකයගේ තියෙන සම්බන්ධය ගැන කතා කළා.. අන්තිමට තමන්ගේම පිරිසක් දාලා කමිටුවක් හදලා අර මිනිහා සුද්ද කරලා යහතින් ආණ්ඩුව කරගෙන යයි. මිනිස්සු සලකයි මෙයාලට ආපහු මතක හිටින්නම..
අපේ වාරේ ආවම අපිත් සලකන්නම් ලස්සනට...
චන්දයකට යන්නකෝ සතුටින්ම උත්තරත් දෙනවා සතුටින්ම
රිෂාර්ඩ් රැකගන්න එක ලොකු නම් ජනතාව හොඳ තීන්දුවක් දෙයි මැතිවරණයේදී...
දැන් ඡන්දෙ ළඟ නිසා පුළුවන් තරම් පාවාදීම් හොඳට කරාවි, රටට, ජාතියට හෙනගැහුවත් මොකද නේද..?
මේ සේරටම වගකියන්න ඕනේ සාටකයනුයි.
"මේ සේරටම වගකියන්න ඕනේ සාටකයනුයි." ඔහේගේ උන්දෑ විලිරුදාවෙන් කෑගහනකොටත් සාටක බැන්නලු නේද? එහෙම වැඩක් වත් කරගන්න බැරි උන් සාටකයට බනිනවා තමයි.
වරෙල්ලකෝ ඡන්දෙ ඉල්ලගෙන...