විභාග වැටඩ විශ්‍රාමික හමුදා නිලධාරීන් ගැනීමට විරෝධය ජාතික විභාග පැවැත්වීමේදී විභාග ශාලාවල විශ්‍රාමික හමුදා නිලධාරියෙකු යෙදවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පැවසීය. 22 July 2018
අධ්‍යාපන වෘත්තිය සමිති ලෙඩ නිවාඩුවකට සැරසෙති දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට බව කියමින් අධ්‍යාපන කේෂත්රය සඳහා වැරදි අයුරින් පත්වීම් ලබාදීමට රජය ගන්නා උත්සාහයට විරෝධය පළකරමින් ගුරු, විදුහල්පති ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ වෘත්තීය සමිති එක්ව ලබන 26 වනදා ලෙඩ නිවාඩු දමා යළි දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් සිදුකරන බවත් එදිනට මෙම සියලූ නියෝජිතයන් කොළඹට කැඳවන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පැවසීය. 22 July 2018
මිලියන 85ක දැන්වීමක් පළ කළාට මුදල් ඇමැතිට එරෙහිව ඒකාබද්ධයෙන් නඩු පැවරීමට යයි පසුගිය රජයේ ඉන්ධන මිළ අඩු වැඩිවීම පිළිබඳව අසත්‍ය තොරතුරු ඇතුළත් කර රුපියල් මිලියන 85 මුදලක් වැයකර පුවත්පත් දැන්වීම් පළකිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුපැවරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත. 22 July 2018
ලොරියකට යට වී කොස්තාපල් රෝහලේ අනුරාධපුර ඇල්ල ප්‍රධාන මාර්ගයේ අඹන්පොල , ගැට දිවුල්වැව පොලිස් මුරපොලේ දී , පරීක්ෂාව සඳහා ලොරි රථයක් නවත්වන අවස්ථාවේ එම ලොරියටම යට වීමෙන් තුවාල ලැබු පොලිස් නිලධාරියෙක් කුරුණෑගල රෝහල් දැඩිසත්කාරයට ඇතුළත් කර ඇති බව අඹන්පොල පොලීසිය පවසයි. 22 July 2018
මධ්‍යම පළාත් ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ ගැටළු රැසක් මෙවර පැවැත්වෙන 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා මධ්‍යම පළාතේ පෙනී සිටින දරුවන් වෙනුවෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පැවැත්වු පෙරහුරු විභාගයේදී මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් ලබා දුන් ප්‍රශ්න පත්‍රයේ දෝෂ රැසක් පැවතීම නිසා ගුරුවරුන් මෙන්ම විභාගයට පෙනී සිටි දරැවන් දැඩි අපහසුතාවට පත් වුහ. 22 July 2018
තහනම් භාණ්ඩ තොගයක් චීනයට ගෙන යන්න හැදු කතක් රේගුවේදී අල්ලයි ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ විදේශයන් වෙත රැගෙන යෑමට තහනම් භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස චීනය බලා ගෙන යෑමට සූදානම් වූ එරට ගුවන් මගී කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබේ. 22 July 2018
අලින්ට කෑම ගෙනියන්න තෙවරප්පෙරුම දඹුලු යයි හොරොව්පතාන අලි රැදවුම් මධ්‍යස්ථානයේ සිටින වන අලින්ගේ ආහාර සඳහා දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානය ඉවත් කරන එළවළු සහ පළලතුරු රැගෙන යෑමට වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අද ( 22) අලුයම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණියේය. 22 July 2018
කොටි සැඟවු තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී කොටි සංවිධානය යුද සමයේ මුලතිව් , පුදුකුඩිරිප්පු , සුගන්ධිපුරම් අක්කර 10 ප්‍රදේශයේ පවත්වාගෙනයනු ලැබූ භූගත ආයුධ ගබඩාවක් තුළ තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය කියයි. 22 July 2018
1990 ගිලන් රථ සේවයේ දෙවැනි අදියර ඇරැඹේ සුවසැරිය 1990 ගිලන්රථ සේවාව රටපුරා ව්‍යාප්ත කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය නගර සභා ක්‍රීඩාංගණයේදී අද උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. 21 July 2018
ඉන්දියානුවාගෙන් අයිස් ගන්න ගිය ලාංකිකයාත් අල්ලයි කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් අයිස් නම් මත්ද්‍රව්‍ය තොගය රැගෙන යෑමට පැමිණි පන්නල පදිංචිකරුවකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 21 July 2018
කවුරුන් එපා කිව්වත් මරණ දඬුවම ගෙනෙන බව ජනපති කියයි මොනවිදියේ විරෝධතා ආවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) පොලොන්නරුවේදී අවධාරණය කළේය. 21 July 2018
සැමියාගේ පෝරෝ පහරින් බිරිය මරුට බෙලිඅත්ත ගලගම නැගෙනහිර නාකුළුගමුව ප්‍රදේශයේදී අද(21) පොරෝ ප්‍රහාරයකින් කාන්තාවක මිය ගොස් ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි. 21 July 2018
ලක්ෂ 96ක අයිස් සමඟ ඉන්දියා ජාතිකයා සැකපිට රුපියල් ලක්ෂ 96 ක් වටිනා අයිස් නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ . 21 July 2018
හොර සල්ලි සමඟ හිමිනමක් සැකපිට රුපියල් 1000 හොර නෝට්ටු තුනක්, ඒවා මුද්‍රණය කිරීමට යොදා ගත්තේයැයි සැකකෙරෙන උපකරණ ද සමඟ හිමි නමක් (27) හලවාතදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 21 July 2018
රන් කිලෝ තුනක් ගුවන්තොටේ දුම්වැටි පෙට්ටියකින් හමුවේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයින් විසින් සොයා ගනු ලැබූ එම තොගය රේගු නිලධාරීන්ට භාර දී ඇත. 21 July 2018
සොමාලියානු ජාතික ධීවරයින් තිදෙනා රටින් පිටුවහල් කිරීමට නියෝග කෙරේ බෝට්ටුව අනතුරට පත්විම නිසා මුහුදේ පාවෙමින් තිබියදී ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන විත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සෝමාලියානු ජාතික ධීවරයින් තිදෙනා රටින් පිටුවහල් කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ නිශාන්ත පීරිස් මහතා අද (20) නියෝග කළේය. 20 July 2018
ලක්ෂ දෙකක අල්ලසක් ගත් ආනයන අපනයන පාලකයෙක් අත් අඩංගුවට වැලිගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට ජපානයෙන් වාහන දෙකක් අපනයනය කිරීම සඳහා ආනයන අපනයන දෙපාර්තමේන්තුව ලබා දී තිබූ නිර්දේශය අවලංගු කරන බව පවසා එම පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ලබා ගත් එම දෙපාර්තමේන්තුවේ ආනයන අපනයන පාලකයා අද (20) පන්නිපිටිය තලවතුගොඩ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්දසිරි මහතා පැවසීය. 20 July 2018
විජයකලා ප්‍රකාශය කළ උත්සවයේ සිටි මැති ඇමැතිවරුන්ගේ ප්‍රකාශ ලබා ගැනීමට යයි එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම රාජ්‍ය උත්සවයට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන්ගෙන් සහ ඇමැතිවරුන්ගෙන් 20 July 2018
හිටපු ජනපති ලේකම් ඉන්දීය ලංකා මහකොමසාරිස් ධුරයට ජනාධිපති හිටපු ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ. 20 July 2018
උපාලි තෙන්නකෝන්ගේ නඩුවේ විමර්ශන අවසන් කර පැමිණිල්ල ගොනුකරන්නැයි නියෝග ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට සහ තෙන්නකෝන් මහතාගේ බිරිඳට පහරදීම සම්බන්ධයෙන් යුද හමුදා මේජර්වරයකු ඇතුළු හමුදා සාමාජිකයින් 6 දෙනෙකුට විරුද්ධව ඇති නඩුවේ විමර්ශන අවසන් කර පැමිණිල්ල ගොනු කරන ලෙසට ගම්පහ මහෙස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා අද (20) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය. 20 July 2018
‘ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමේ කිසිදු සැළැස්මක් නෑ‘ ගොඩනැගිල්ලක් ඉවත් කිරීම හැර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමේ කිසිදු සැළැස්මක් නැතැයි තරුණ කටයුතු දක්ෂිණ සංවර්ධන ව්‍යාපෘති කළමණාකරණ අමාත්‍ය සාගල රත්නායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 July 2018
අල්ලස් ගත් පොලිස් සැරයන් අත්අඩංගුවට රථ වාහන වැරැද්දක් සම්බන්ධයෙන් පොලිසිය බාරයට ගත් රියදුරු බලපත්‍රයක් නැවත එම පුද්ගලයාට ලබාදීම සඳහා රුපියල් දහසක අල්ලස් ලබාගත් කිරිබත්ගොඩ පොලිසියේ රථවාහන අංශයේ පොලිස් සැරයන්වරයකු මීට සුළු මොහොතකට පෙර 20 July 2018
කොළඹ නගරයේ 25 සිට 31 දක්වා විදුලිය බිඳවැටීම් කොළඹ නගරයේ කිලෝවොට් 132 විදුලි පද්ධතියේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මේ මස 25 වැනි දා සිට 31 වැනි දා දක්වා කොළඹ නගරයේ ස්ථාන කිහිපයක්ම විටින් විට විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි යැයි විදුලිබල හා පුනර්ජනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. 20 July 2018
තරුණයන් තිදෙනෙකු ඝාතන කළැයි පාතාල සාමාජිකයෙක්ට මරණ දඬුවම් නව යෞවන වයසේ පසුවු තරුණයින් තිදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු පාතාල සාමාජිකයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා අද (20) මරණ දඬුවම් නියම කළේය. 20 July 2018
ස්වර්ණාභරණ සමඟ කටුනායකින් අයෙක් අත්අඩංගුවට මාලයක් සහ අත් පළදනාවක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් අද (20) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 20 July 2018
තංගල්ල බැංකුවේ රන් භාණ්ඩ වංචා නඩුව දෙසැම්බරයට කල් යයි රන්භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් හෂිනි අමේන්ද්‍රා රත්නායක මහත්මියට විරුද්ධව තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවෙහි ඉදිරි නඩු කටයුතු දෙසැම්බර් 14 වැනිදා දක්වා කල්තැබීමට තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලිලාන් ටිලන්ත වරුසවිතාන මහතා අද (20) නියෝග කළේය. 20 July 2018
‘රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට එරෙහිවන ඇතැම් මාධ්‍ය ගැන කණගාටුයි‘ අවුරුදු 13 ක අධ්‍යාපනය සහතික කිරිම ඇතුලූ වත්මන් රජය ගෙන යන අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට එරෙහිව ඇතැම් මාධ්‍ය කටයුතු කිරිම සම්බන්ධයෙන් තමා කණගාටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී අද (20) පැවසීය. 20 July 2018
ඝණ පූර්ණය නොමැතිව පාර්ලිමේන්තුවේ අදත් අර්බුදයක් ගණ පූර්ණය නොමැතිවීමෙන් අද (20) පස්වරු 2.15 ට කල්තැබුණු පාර්ලිමේන්තුව යළි ගණ පූර්ණය සම්පූර්ණ වීමෙන් පසු 2.19ට ඇරඹිණි. 20 July 2018
‘අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂකවරියට ගෙදර යන්න වුණේ එපා කියපු විමර්ශනයක් කළ නිසයි‘ අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂවරියට ගෙදර යන්න සිදු වුණේ ඇමැතිවරුන් සිව් දෙනකුට එරෙහිව එපා කියද්දීත් විමර්ශන ආරම්භ කළ නිසා බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී (ජවිපෙ) විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 July 2018
ඕස්ට්‍රේලියානු රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ කතක් අත්අඩංගුවට ඕස්ට්‍රේලියා රැකියා ලබාදෙන බව පවසා දිවයින පුරා විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචාකළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 20 July 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026