ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කරන්නේ නෑ - යුනෙස්කෝ ශ්‍රී ලංකා සභාපති ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමක් සිදුවන්නේ නැතැයි යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රී ලංකා සභාපති එහි විධායක මණ්ඩල සාමාජික සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 24 July 2018
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනට කෝටි 4881ක් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කරමින් ගමේ ආර්ථික සහ සමාජ සංවර්ධනය ඉහළ නැංවීමට රුපියල් කෝටි 4881ක මුදලක් රජය වෙන්කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය. 24 July 2018
සිංගප්පූරුවේදී ලාංකික තරුණයින් තිදෙනෙකුට මාස අටක සිරදඬුවමක් ව්‍යාජ වීසා බලපත්‍ර ළඟ තබාගෙන සිංගප්පූරුවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටි ශ්‍රී ලාංකික තරුණයින් තිදෙනෙකුට එරෙහිව සිංගප්පූරු අධිකරණය විසින් මාස අටක සිරදඞුවමක් පනවා ඇතැයි එරට පළවන ස්ටේ්රට් ටයිම්ස් පුවත්පත අද (24) වාර්තා කළේය. 24 July 2018
උපාධිධාරීන් 4000කට පත්වීම් දෙන්න කැබිනට් අනුමැතිය රජයේ රැකියා සඳහා උපාධිධාරීන් 4000කට ළගදීම පත්වීම් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පැවති කැබිනට් රැස්වීමේදී මේ සඳහා අනුමැතිය ලබා දී තිබේ. 24 July 2018
ත්‍රිවිධ හමුදාව පරිහරණය කළ ඉඩම් අක්කර 902ක් හිමිකරුවන්ට උතුරු නැගෙනහිර ත්‍රිවිධ හමුදාව පරිහරණය කරන ඉඩම් අක්කර 902ක් ඒවායේ නීත්‍යනුකූල හිමිකරුවන්ට පවරා දීමට අවශ්‍ය කටයුතු කෙරෙන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය පවසයි. 24 July 2018
වාර විභාගවලට බාධාවක් වෙන්න දෙන්නේ නෑ - අධ්‍යාපන ඇමති අධ්‍යාපන ක්ෂ්ත්රයේ වෘත්තීය සමිති අනිද්දා (26) දිනයේදී වැඩවර්ජනයන නිරත වුවත් එයින් පාසල්වල වාර විභාග කටයුතුවලට බාධාවක් වීමට ඉඩදෙන්නේ නැතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 24 July 2018
කුඩු සමඟ ඇල්ලු සැකකරු බන්ධනාගාර නිලධාරින් 8 එක්ක සබඳතා රුපියල් කෝටි 125 ට අධික වටිනා මත්කුඩු සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පසුගියදා දෙහිවල කළුබෝවිල දී අත්අඩංගුවට ගත් මොහොමඩ් මාහීර් නැමැත්තාගේ ජංගම දුරකතනයේ බන්ධනාගාර නිලධාරීන් 8 දෙනකුගේ දුරකතන අංක ඇතුළත් කර තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 24 July 2018
අද සිට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරයේ නව වැඩපිළිවෙළක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු වර්ග කිරීම, අංකනය කිරීම සහ වර්ණ කේත හඳුන්වා දීමේ නව වැඩපිළිවෙළක් අධිකරණ සේවා කොමිෂන් සභවේ අවසරය මත ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අද (24) දින සිට අතර කි‍්‍රයාත්මක කර තිබේ. 24 July 2018
හෙරොයින් සමඟ ගල්කිස්ස උසාවි භූමියේ දී කතක් අත්අඩංගුවට හොරොයින් පැකට් 22 ක් සිය තිසර පටයේ සඟවාගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය භූමියට පැමිණි සිටි කාන්තාවක් අද (24) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 24 July 2018
ගෘහ සේවිකාවන්ට නිල ඇඳුම් නියම කර නෑ ගෘහ සේවිකාවන් ලෙස පිටත්ව ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා නිල ඇඳුමක් හඳුන්වාදී නැතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි. 24 July 2018
හොර ගමන් බලපතක් ළඟ තබාගත් අයකුට ලක්ෂයක දඩ නීත්‍යනුකූල නොවන විදෙස් ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා දෙකකට වරද පිළිගත් විත්තිකරුවෙකුට එක් චෝදනාවකට රුපියල් පන්දහස බැගින් රුපියල් ලක්ෂයක දඩයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (24) නියම කළේය. 24 July 2018
කතරගම සංවර්ධනයට කෝටි 50 ක් කතරගම නගර සංවර්ධනයට රුපියල් ලක්ෂ 5000 ක් වැය කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඓතිහාසික සෙල්ලකතරගමට දිවයිනේ නන් දෙසින් පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් ඉදිකෙරෙන විවේකී උද්‍යානයේ අවසන් අදියරේ වැඩකටයුතු නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 24 July 2018
බිරිදට පොරොවෙන් පහරදී ඝාතනය කළ සැමියා අත්අඩංගුවට තම බිරිදට පොරොවකින් පහරදී ඇය ඝාතනය කලේයැයි සැකකරනු ලබන පුද්ගලයෙකු අද(24) දහවල් පොලිස් විශේෂ කාර්යය බලකායේ තංගල්ල කදවුරේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 24 July 2018
දේශපාලනඥයන්ට ගිනිඅවි බලපත්‍ර 30 ක් අලුතින් නිකුත් කරයි දේශපාලනඥයන් සඳහා ගිනිඅවි බලපත්‍ර 30ක් ගිය වසරේ අලුතින් නිකුත් කර ඇතැයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය පවසයි. 24 July 2018
ලාඕසයේ වේල්ලක් කඩා වැටී සිය ගණනක් අතුරුදන් ලාඕසයේ ජලවිදුලි බලාගාරයක වේල්ලක් කඩා වැටීමෙන් සිය ගණනක් අතුරුදන් වී ඇතැයි නිශ්චිතව කිව නොහැකි පිරිසක් මියගොස් ඇතැයි ද වාර්තා වේ. 24 July 2018
ජනපතිට - අගමැතිට සිව් වැනි වරටත් සිතාසි කූට ලේඛන ඉදිරිපත් කරන ලදැයි හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි ලබා දීමට ඔක්තෝබර නව වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද සිව් වැනි වරටත් ජනාධිපතිට සහ අගමැතිවරයාට සිතාසි නිකුත් කළේය. 24 July 2018
මිගාර ජයසුන්දර සබරගමු සමන් දේවාලයේ නව බස්නායක නිළමේ සබරගමු මහ සමන් දේවාලයේ නව බස්නායක නිළමේවරයා ලෙස ජේ.එම්. මිගාර ජයසුන්දර මහතාත් බලන්ගොඩ උග්ගල් අලූත්නුවර කතරගම දේවාලයේ නව බස්නායක නිළමේවරයා ලෙස ඩී.ඒ.එම්. උදය ඇමටියගොඩ මහතාත් අද (24) පැවති නිලවරණයේ දී නිතරගයෙන් තේරී පත්වූහ. 24 July 2018
වසර 10ට හිටපු එල්ටීටීඊ 12186ක් පුනරුත්ථාපනය කරලා එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයන් 12186ක් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යංශයේ මැදිහත් වීමෙන් 2008 වසරේ සිට 2018 වසර දක්වා පුනරුත්ථාපනය කර තිබේ. ඒ අතර ළමා සොල්දාදුවන් ලෙස සිටි දරුවෝ 594 දෙනෙක් ද වෙති. 24 July 2018
කොටහේන ජාතික පාසලේ ගින්නෙන් මහින්දෝදය විද්‍යාගාරය විනාශයි කොටහේන ජාතික පාසලේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ගොඩනැගිල්ලේ අද (24) ඇති වු ගින්නකින් ඉහළ මහළ සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව කොටහේන පොලිසිය පවසයි. 24 July 2018
අතුරුදන් වු දරුවාගේ පරීක්ෂණ වෙනත් දිශාවකට බළන්ගොඩ සමනළවත්ත ප්‍රදේශයේ දී මීට දින පහකට පෙර අතුරුදන් වු දරුවා පිළිබඳ පරීක්ෂණ කටයුතු වෙනත් දිශාවකට යොමු කර ඇතැයි බළන්ගොඩ පොලිසිය සඳහන් කරයි. 24 July 2018
අවුරුදු පහක් යද්දී රතුපස්වල ගැන යළි විමසයි පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනකු මරා දමා ලබන අගෝස්තු පළමු වැනිදාට වසර පහක් ගතවීම නිමිත්තෙන් එම ගැටලුවේ ප්‍රගතිය ගැන විශේෂ සාකච්ඡාවක් අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ දි පැවැත්විණි. 24 July 2018
අනියම් පෙම නිසා දියණියට මත්පෙති දුන් පියා ගැන පරික්ෂණයක් අනියම් පෙම් ඇසුරේ සුව විදිමට තම දියණියගේ දෑස් ටයි පටියෙන් බැද මත්පෙති දී සිහිසුන් කළ පියා අත්අඩංගුවට ගැනීම සඳහා කෑගල්ල පොලිසිය පරික්ෂණ සිදුකරයි. 24 July 2018
වළ දමා තිබු බිළිඳු කළලයක් වෙන්නපුව ගෙවත්තකින් සොයා ගනී පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණ තොරතුරක් මත සිරිගම්පල ප්‍රදේශයේ ගෙවත්තක වළදමා තිබු නොමේරු බිළිඳු කළලයක් සොයාගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 24 July 2018
කඩුවක්-ගිනි අවි සමඟ දඩයමේ ගිය දෙන්නෙක් අත්අඩංගුවට කඩුවක් හා මෙරට නිශ්පාධිත ගිනි අවියක් සමඟ පුද්ගලයින් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය පවසයි. 24 July 2018
බාලවයස්කාර දැරිය අපයෝජනය කළ තරුණයා අත්අඩංගුවට හය හැවිරිදි දැරියක් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ විසි දෙහැවිරිදි තරුණයකු අක්මිමන පොලිසිය මගින් ඊයේ (23) රාත්‍රී 11.30ට පමණ වළහන්දුව වත්තේ දී අත්අඩංගුවට ගත්බව අක්මීමන පොලිසිය කියයි. 24 July 2018
වෛද්‍ය වර්ජනය අගෝස්තු 3 වැනිදා වෛද්‍යවරුන්ටත්, සෞඛ්‍ය සේවාවටත් පොදුවේ රටටත් බලපාන ගැටලු 10 කට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් අගෝස්තු මස 3 වැනිදින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. 24 July 2018
කෝටි හයහමාරක එතනෝල් අල්ලයි ආනයනය කරන ලද රුපියල් කෝටි හය හමාරක් පමණ වටිනා එතනෝල් ලීටර 10000 ක් අඩංගු බැරල් 50 ක් සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ විශේෂ අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 24 July 2018
හලාවත- පුත්තලම් මාර්ගයේ අනතුරකින් අයෙක් මරුට හලාවත - පුත්තලම මාර්ගයේ කීරියන්කලිය ප්‍රදේශයේ දී සිදුවී ඇති අනතුරකින් එක් අයෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා අද (24) අලුයම රෝහල් ගත කර ඇති බව මුන්දලම පොලීසිය කියයි. 24 July 2018
ගුවන් තොටෙන් රට සල්ලි තොගයක් අත්අඩංගුවට විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස චීනයේ ෂැංහයි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 24 July 2018
ඉන්දික ගිනිගේ අභාවප්‍රාප්ත වෙයි ජනප්‍රිය නළුවෙකු සහ ගායකයකු වන ඉන්දික ගිනිගේ මහතා ඊයේ රාත්‍රීයේ (23) අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විට 37 වැනි වියේ පසුවිය. 24 July 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026