ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (21 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 9 ක් දැවී ලකුණු 232 ක් ලබාගත්තේය. හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 85 ක් ලබාගත්තේය.
තරගයේ සජීවී විස්තර විචාරය සඳහා https://tinyurl.com/yyshuh39 වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඒකත් ජයසිරි මංගලම්
මේ රට දියුණු වෙන්න නම් මේ කාලකන්නි ක්රීඩාවෙන් මිදෙන්න ඕනේ. ක්රිකට් පිස්සුව තියන ඔක්කොම හිඟන රටවල්... එංගලන්තේ නාකි සුද්දන් ඇරුණාම අනිත් මිනිස්සුන්ට මේ ක්රීඩාව ගැන කිසිම උනන්දුවක් නෑ.