ජිනීවා යන්න අලුත් කණ්ඩායමක්
මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ කාර්යාලය විසින් සකස් කරන ලද සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වාර්තාව සළකා බැලීමේ අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපාන මහතාගේ නායකත්වයෙන් යුතු දූත පිරිසක් ශ්‍රී ලංකා රජය නියෝජනය සහභාගී වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.