චීන ජාතිකයන් 14දෙනාට වසර බැගින් සිරදඬුවම්
සංචාරක වීසාවලින් පැමිණ නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි චීන ජාතිකයන් 14 දෙනා අද(14) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ගාල්ල ප්රධාන මහේස්ත්රාත් හර්ෂණ කැකුණවෙල මහතා එක් අයෙකුට වසරක සිර දඬුවමක් සහ රුපියල් 50,000 බැගින් වූ දඩ මුදලක් නියම කළේය.