උප්පැන්නයට ලබාදෙන අංකය ජාතික හැඳුනුම්පතටත්
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීමේ එක්දින සේවාවක් ආරම්භ කරන බවත්, දැනට නිකුත් කරන උප්පැන්න සහතිකය නව මුහුණුවරකින් ජාතික උප්පැන්න සහතිකයක් ලෙස නිකුත් කරන බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.