(නිමන්ති රණසිංහ)
පාතාල නායකයකු වන මොහොමඩ් නසීම් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් කටහඬ පරීක්ෂාවක් සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අද (19) බත්තරමුල්ල පිහිටි රස පරීක්ෂක කාර්යාලය වෙත රැගෙන එනු ලැබීය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට කළ නියෝගයක් මත කංජිපානි ඉම්රාන් අද මෙලෙස රැගෙන ආවේය.
කොසල්වත්ත පොලීසිය දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී පැතුම් කුමාර මහතාට නඩු කටයුත්තකදී දුරකතනයෙන් මරණිය තරිජනයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස හඩ පරීක්ෂාවකට යොමු කිරීමකට නියෝග කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd