පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින අඩුපීඩන කලාපයේ බලපෑමෙන් ඉදිරි දිනවලදී සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර, වයඹ, ඌව, උතුරු සහ උතුරුමැද පළාත්වල මිලිමීටර 100ත් 150ත් අතර වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානයන්ට මිලිමීටර 150ට වැඩි වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.