ත්රස්ත ක්රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 4ක්-උපකරණ රැසක් ගලේවෙලින් අත්අඩංගුවට
ගලේවෙල පොලිස් බල ප්රදේශයේ අලුත්ගම සහ එන එනමල්පොත ප්රදේශ වල අද (28) කළ සෝදිසි මෙහෙයුමකදී නිවසක සඟවා තිබූ යතුරුපැදි දෙකක්, කඩු දෙකක්, මෙරට තහනම් ත්රස්ත සංවිධානවල ඡායාරූප වීඩියෝ පට සහිත ජංගම දුරකථන 02ක්, වැගන් ආර් මෝටර් රියක් සමඟ පුද්ගලයන් 4 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.