(ජයන්ත සමරකෝන්)
ජාතික හැඳුනුම්පත් එක් දින සේවය හෙට (17) සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිල මහතා අද(16) පැවසීය.
කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ඒ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd