(එම්.සුසිල් ප්‍රියන්ත)
කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීමේ පියවරක් ලෙස අද (16 ) සිට සංචාරයකයින් මාදු ගඟේ සංචාරය කිරීම නතර කර දැමූ බව මාදු ගඟ සංචාරක මෝටර් බෝට්ටු හිමියන්ගේ සංගමය කියයි .
මේ පිළිබඳව බලපිටියේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන් පැමිණ කළ, ඉල්ලීමකට අනුව මේ පියවර ගත් බව එම සංගමයේ සභාපති ප්‍රදීප් චන්දන මහතා කීවේය.
අද (16 ) සිට තමන් ගත් මේ ක්‍රියා මාර්ගය සති දෙකක් යනතෙක්ම ක්‍රියාතමක කරනු ලබන බවත් තම සංගමයට අයත් නැති මෝටර් බෝට්ටු මෙය කඩ කලොත් සිය සංගමය එයට වගකීමට බැරි බවද ඔහු කීවේය .
රජයෙන් තමන්ට මෙවැනි දැනුම්දීමක් නොකළ නිසා තමන් වෙත එන සංචාරකයින් මෝටර් බෝට්ටුවලින් මාදු ගඟ සංචාරය කරන බව මාදු ගඟ සංචාරක මෝටර් බෝට්ටු හිමියන්ගේ සංගමයට අයත් නැති මෝටර් බෝට්ටු හිමියන් කිහිපදෙනෙකුම පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මාඳු ගඟේ මෝටර් බෝට්ටු සංචාර සති දෙකක් නවතයි