‘‘රටට අවශ්‍ය නායකයා තෝරාගැනීමට රටවැසියා ප්‍රඥා සම්පන්න වීම අත්‍යවශ්‍යයි‘‘
ඡන්දය දිනාගැනීම උදෙසා අපේක්ෂකයන් මහජනතාව ඉදිරියේ විවිධ පොරොන්දු දුන්නත් රටට අවශ්‍ය දක්ෂ, අවංක, එඩිතර එමෙන්ම මහජන හිතානුකම්පී යෝග්‍ය නායකත්වය තෝරාගැනීමට රටවැසියා ප්‍රඥා සම්පන්න වීම අත්‍යාවශ්‍ය යැයි බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.