ජනපති-ඇමැති පෞද්ගලික කාර්ය මණ්ඩල ස්ථිර කරන්නැයි කැබිනට් පත්‍රිකා 2 ක්
ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සහ අමාත්‍ය, කැබිනට් නොවන අමාත්‍ය, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්යමණ්ඩල ස්ථිර කිරීමට අනුමැතිය ඉල්ලමින් වෙන වෙනම කැබිනට් පත්‍රිකා දෙකක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.