එස් බී ට - ඩිලාන්ට එරෙහිව විනය පියවර ගැනීමේ තීරණයක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් එස්.බී දිසානායක, ඩිලාන් පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා එම අවස්ථාවට සහභාගී වූ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත්, ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීමටත් තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා ලංකාදීපයට අද (29) පැවැසීය.