රන්ජන්ගේ හඬ පටයකින් තවත් ඇවිස්සිල්ලක්
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා බුදුන්වහන්සේට, යශෝධරා දේවියට, සුද්ධෝධන රජතුමාට හා මරිය මව්තුමියට අපහාස වන අන්දමින් කැළැයි කියන ප්‍රකාශ ඇතුළත් ආන්දෝලනාත්මක තවත් හඬ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ (13) සංසරණය වෙමින් තිබිණ.