(සම්පත් ප්‍රියනන්දන) 

කොළඹ  බදුල්ල ප්‍රධාන මාර්ගයට  බලන්ගොඩ  පහළ ඇල්ලෙපොළ ප්‍රදේශයේදී   අද (19) පස්වරුවේ  විශාල  පස්කන්දක්  කඩා වැටිම හේතුවෙන්  වාහන ගමනාගමනට  එක් මං තිරුවක්  සම්පූර්ණයෙන්ම අවහිර වි  ඇත.

මාර්ගයට    අඩි  100 ක පමණ  ඉහලින්  ඇති පස්  කන්දක්  විශාල  ගසුත්  සමඟ    කඩා වැටි  තිබෙි.  ප්‍රදේශයට පැවැති  අධික වර්ෂාවත් සමග  එම පස්කන්ද  මාර්ගයට කඩා  වැටි  ඇත.