IMG-LOGO

තවත් ආසාදිතයින් 6 ක් හමුවෙයි

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 992 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ වන කොරෝනා ආසාදිත රෝගීන් 6 දෙනෙකු වාර්තා වී ඇත.



අදහස් (3)

තවත් ආසාදිතයින් 6 ක් හමුවෙයි

Rohana Tuesday, 19 May 2020 02:03 AM

අද හවස් වන විට 1000 ටත් වඩා වැඩිවෙයි වගෙයි පේන්න තිබෙන්නේ.

:       0       1

saman Tuesday, 19 May 2020 03:33 AM

ඉතාලි කොරෝනා, හම්බ කොරෝනා, කුඩු කොරෝනා, වතුකොරෝනා දැන් ඉවරයි. ඒත් නොහැක්කක් නොමැත කියමින් කට මැත දොඩවන හමුදාවට තවම නාවික කොරෝනා ඉවර කරගන්න බැහැ.

:       120       0

පිටිගල මිලානෝ Tuesday, 19 May 2020 06:50 AM

විනයගරුක නාවික හමුදාවට මොකද වුනේ? මෙවැනි ආපදාවකින් වත් බේරෙන්න දැනුමක් ඔවුන්ට නැද්ද? මේ ලියන මා මෙතෙක් කල් සිටියේ දහස් ගණන් කොරෝනා මරණ සහ ලක්ෂ ගණන් කොරෝනා රෝගීන් මැද්දේ. මෙම රෝගයෙන් බේරෙන්න අවශ්‍ය වන්නේ ඔලුව (බුද්ධිය) පමණි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 82 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 310 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site