නමගිය අපරාධකරුවන් බූස්සෙන් කොළඹට ගෙන එද්දී විශේෂ ආරක්ෂාවක් ඉල්ලයි
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ජාත්‍යන්තර මට්ටමේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන වෙලේ සුදා, කංජිපානි ඉම්රාන්, සුසෙයි, පොට්ට නවුෆර්, ඇතුළු නමගිය පාතාල අපරාධකරුවන් අතරින් කිහිපදෙනෙක් අධිකරණයේ විභාග වන නඩු සඳහා කොළඹට රැගෙන ඒමේදී බන්ධනාගාර බසයට දැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව ආරක්ෂක කවුන්සිලය වෙත දන්වා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.