IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කොරෝනා අසාදිතයින් ගණන 1319 දක්වා ඉහළට

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1319 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 137කි.

 


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1317 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 135කි.


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1278 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වනවිට ආසාදිතයින් 95 දෙනෙකු හඳුනාගෙන ඇත.

-------------------------------------------------------------------------------------------------------------

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1206 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වනවිට ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගෙන ඇත.

-------------------------------------------------------------------------------------------------------------

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1201 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වනවිට ආසාදිතයින් 2 දෙනෙකු හඳුනාගෙන ඇත.

-------------------------------------------------------------------------------------------------------------

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1199 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වනවිට ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇත.

-------------------------------------------------------------------------------------------------------------

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1189 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වනවිට ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන ඇත.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 467 ක් වේ. 

මේ වන  විට පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති අතර 712 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

 



අදහස් (0)

කොරෝනා අසාදිතයින් ගණන 1319 දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31674 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14138 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11117 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site