‘‘නායකයෝ හොරකම් කරනවා නම් ගෝලයෝ බය නැතුව හොරකම් කරනවා‘‘
නායකයෝ හොරකම් කරන්නේ නැත්නම් ගෝලයො හොරකම් කරන්න බය වෙනවා. නායකයෝ හොරකම් කරනවා නම් ගෝලයෝ බය නැතුව හොරකම් කරනවා යැයි මගී ප්‍රවාහන කළමණාකරන, විදුලිබල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (14) පැවසීය.