‘එජාපය තරග කරන ලකුණ ගැන තීරණය හෙට’
එක්සත් ජාතික පක්ෂයේ තිබු සියලු අර්බුද නිමාවට පවත්ව ඇති බවත්, ඉදිරි මහ මැතිවරණයේදි පොදු ලකුණකින් තරග කිරීමට තීරණය කර ඇති බවත්, එම අවසන් තීරණය හෙට(17) ගන්නා බවත් මාතලේ දිස්ත්රික්කයේ පාර්ලිමේන්තු මන්ත්රී (එ.ජා.ප) රංජිත් අලුවිහාරේ මහතා අද(16) පැවසීය.