ජාත්‍යන්තර රොබෝටික් තරගාවලියෙන් ‘ජපුර‘ සිසුන්ට පළමු තැන
සුප්‍රකට ළමා චිත්‍රපට කතා මාලාවක් වන , හැරී පෝටර් පැළඳ සිටින විස්මිත තොප්පිය (Sorting Hat ) නිපදවූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ , පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුවේ සිසුන් විසින් එය ජාත්‍යන්තර රොබෝටික් තරඟාවලියකට ඉදිරිපත් කර , ඒ සඳහා පළමු ස්ථානය දිනාගැනීමට දිනා ගැනීමට සමත් වී සිටිති .