‘ගල්, වැලි, පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීමේ තීරණය තාවකාලිකයි‘
ගාල් , වැලි සහ පස් ප්‍රවාහනයේදී බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමය අහෝසි කර ඇත්තේ තාවකාලික අත්හදාබැලීමක් ලෙස බවත්, මෙම තීරණයෙන් ඇතිවන ප්‍රතිඵල අධ්‍යයනය කර එය දිගුකාලීනව ක්‍රියාත්මක කරන්නේද යන්න තීරණය කරන බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.