IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


නාකොටික් නිලධාරීන් 13 දෙනා රිමාන්ඩ්

 

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර බාරයේ සිටින මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් 13 දෙනා අගෝස්තු 18 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (4) නියෝග කළාය.

 

මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය බාරයට ගත් මත්ද්‍රව්‍ය නැවතත් ජාවාරම්කරුවන්ට අලෙවි කිරිම සම්බන්ධයෙන් මෙම නිලධාරීන් 13 දෙනාට චෝදනා ගොනු කර තිබිණි.

 

(535)



අදහස් (1)

නාකොටික් නිලධාරීන් 13 දෙනා රිමාන්ඩ්

Raveendra Tuesday, 04 August 2020 09:22 AM

තමන්ගේ මෙන්ම තමන් උපන් මාතෘභූමියට හදවතින්ම ආදරය කරන සියලුම අහිංසක පුරවැසියන්ගේ " එකම එක බලාපොරොත්තුවම මෙන්ම ප්‍රාර්ථනය " අපගේ අනාගත පරපුර විනාශ කිරීමට ඍජුවම තම උපතින් ලද බලු ගතිගුණ වලින් දායක වුණු "මෙම තිරිසන් පාඩදයින්ට වෙඩි තබා මරා දමන දිනය එන තෙක්ය ". අප තරයේ විශ්වාස කරනවා මොවුන්ගේ සියලුම තොරතුරු මාධ්‍ය මගින් උපරිම ප්‍රචාරයක් දීමෙන් පාරේ යාමටවත් බැරි තත්වයක් උදා කිරීමෙන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට මානසිකව මිලකළ නොහැකි පාඩමක් කියා දේය යන්න..

:       0       638

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16774 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site