ගලගොඩඅත්තේ හිමියන්ගේ පෙත්සම් සලකා බැලීම 25ට කල් යයි
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා කුරුණෑගල , කොළඹ , කලුතර සහ මොනරාගල යන දිස්ත්‍රික්ක වලින් තරග කිරීමට තම නායකත්වයෙන් යුතු ’’අපේ ජන බල පක්ෂයේ ’’ අපේක්ෂකයන් ඉදිරිපත් කල නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා ගත් තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඤානසාර හිමියන් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම් සලකා බැලීම ලබන 25 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) නිය