
(යොහාන් භාසුර)
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගය ලෙස සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (03) රාත්‍රී පැවැති දිනයේ දෙවැනි තරගයේදී දඹුල්ල වයිකිංස් පිල කඩුලු පහකින් මහනුවර ටස්කර්ස් පිල පරාජය කළේය
මෙය දඹුල්ල පිල තරග හතරකදී ලැබූ තෙවැනි ජය වන අතර දඹුල්ල පිල ප්‍රසාද ලකුණු හයක් හිමිකරගනිමින් දෙවැනි ස්ථානයට ද පැමිණියේය.
මහනුවර ටස්කර්ස් පිල ඕවර 20 කදී කඩුලු 6 ට 156
(රහමනුල්ලා ගුර්බාෂ් 15, කුසල් පෙරේරා 41, කුසල් මෙන්ඩිස් 55, බ්‍රෙන්ඩන් ටේලර් 13, අසේල ගුණරත්න නොදැවී 18, කසුන් රාජිත 16/2, රමේෂ් මෙන්ඩිස් 21/1, මාලින්ද පුෂ්පකුමාර 28/2, සමිට් පටෙල් 18/1)
(රහමනුල්ලා ගුර්බාෂ් 15, කුසල් පෙරේරා 41, කුසල් මෙන්ඩිස් 55, බ්‍රෙන්ඩන් ටේලර් 13, අසේල ගුණරත්න නොදැවී 18, කසුන් රාජිත 16/2, රමේෂ් මෙන්ඩිස් 21/1, මාලින්ද පුෂ්පකුමාර 28/2, සමිට් පටෙල් 18/1)
දඹුල්ල වයිකිංස් පිල ඕවර 19.2 කදී කඩුලු 5 ට 157
(උපුල් තරංග 19, ඇන්ජලෝ පෙරේරා 67, සමිට් පටෙල් 11, දසුන් ශානක 33, සමිනුල්ලා ශින්වාරි නොදැවී 11, මුනාෆ් පටෙල් 20/1, ඩිල්රුවන් පෙරේරා 23/1, අසේල ගුණරත්න 27/1, සීකුගේ ප්‍රසන්න 36/1, නුවන් ප්‍රදීප් 16/1

වැඩිදුර තොරතුරු සදහා www.kelimandala.lk වෙත පිවිසෙන්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගත ජනාධිපති හීන දකින ක්‍රීඩා ඇමැති මේ වසංගත අස්සේ පිට රටවලින් ආසාධිතයෝ ලංකාවට රාජ්‍ය අනුග්‍රහයෙන් ගෙනැල්ලා කරේ මහාම අපරාධයක්.. පිටරට වළං හෝදන්න ගිහින් දුක් විඳින මිනිස්සු අද පාරට වැටිලා දහස් ගණන් ඉන්නවා. කිසිම වැඩක් කළේ නැහැ අවුරුද්දක් ගිහිනුත්... ඒ මිනිස්සු එවන සල්ලිවලින් සුර සැප විඳ විඳ ඒ මිනිස්සුන්ටම ගරහනවා.