
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අටලුගම දී මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ට තර්ජනය කර කෙල ගැසූ කොරෝනා වෛරසය ආසාදිත සැකකරු පානදුර අධිකරණයට ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 17 දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ අටලුගම බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි පකිර් මොහොමඩ් අමීර් 52 හැවිරිදි තැනැත්තාය.
පසුගිය දෙවැනි දා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙම පුද්ගලයා රෝහල් ගත කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා ඔහුගේ නිවස වෙත ගිය අවස්ථාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බැණ වැදී තර්ජනය කර ඔවුන් ඔහු කැබ් රථයේ නැඟ පිටත් වීමට සූදානම් වීමේ දී එහි දොර බලහත්කාරයෙන් විවෘත කර සැකකරු කෙළ ගසා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අශිෂ්ඨ මිනිසාට අමතක නොවන දඬුවමක් දිය යුතුයි. මෙවන් තිරිසනුන් ඉන්නා රටට කෝවිඩ් නාවොත් තමයි පුදුමේ. මළමිනී මත්තේ නහින මේ අයගේ දේශපාලකයන් හිතන්නේ මැරුණාම දෙවියන් ළඟට යන විධිහ විතරයි වගේ. තිරිසනුන්ට දෙවියන් ඉදිරියට යන්න නම් බැහැ. මේ වගේ අයව තමන් ළඟට ගන්නවා නම් එයා දෙවියෙකු නම් නොවෙයි. මළ පෙරේතයෙක් බවයි පෙනීයන්නේ..
මෙම පුද්ගලයා ක‍්‍රියාකලාපය දෙස බැලූ විට පෙනී යන්නේ ඔහු චේතනාන්විතව තමන්ට කොරෝනා රෝගය වැළඳී ඇත්නම් අන් අයටද එය බෝකළ යුතු යැයි යන නීච මානසික තත්ත්වයක සිටි බවයි. මෙලෙස වටරැක බන්ධනාගාරයේ ජේලර්වරයකු හැසිරී ඇත්තේ ද අප ඉහතින් සඳහන් කළ ‘අටුළුගමට’ නොදෙවැනි ආකාරයටයි.
මිනීමැරීමට තැත් කිරීමක්.. සහ හැම කොරෝනා වගන්තියකින්ම වැරැදිකරු වෙනවා නොඅනුමානයි.
පකීර්ම තමයි .
මොහුට දඬුවම් දියයුතුයි. නැත්තම් මෙව්ව නවතින්නේ නැතිවෙයි. මේ වගේ වැඩ ඔක්කොම කරන්න ගනීවි මෙහෙම ගියොත්..
ගතිගුණ වෙනසක් නොදක්වන මෙවන්නන්ට නිසි දඬුවම් ලැබේවා...!!!
මේ විදිහට කරන්න කියා මොහොමඩ් නබි නායකතුමන් දේශන කෙරී නැති බවත්.., එම ආගමේ විශ්වාසය අනුව අල්ලා නම් දෙවියන් වහන්සේ මේ හැම ක්‍රියාවක් දෙසම බලාසිටින බවත් මතක් කරගැනීම හොඳයි නේද? පොදු ලෙස මෙය බරපතල වැරැද්දක් මෙන්ම ශ්‍රී ලාංකික ජනසමාජය නුරුස්සන ක්‍රියාවක් නිසා එවැනි දේ නොකිරීමට ඔවුන්ව හසුරුවා ගැනීම එම ආගමික හා ජනනායකයින්ගේ වගකීමකි.
කට කැඩෙන්න ගහන්නයි තිබුණේ ඒ වෙලාවේම..!!!
ඌරෙකුටත් පහත් ජඩයෙක්
තුන්කාල 1/2 කළා නම් හරි...
නිලධාරීන් මේ වෙලාවේ හැසිරීමත් කාරුණික විය යුතුයි. මේ වගේ මෝඩ මිනිස්සු ප්‍රෙකා්ප නොවන ආකාරයට වැඩ කිරීම නිලධාරීන්ගෙත් වගකීමක්,.. සෑම ප්‍රශ්නයකම දෙපැත්තක් තියෙනවා.