(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අටුලුගම දී බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තර්ජනය කර කැබ් රථයේ දොර බලහත්කාරයෙන් විවෘත කර කෙළ ගැසූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කළ බව බණ්ඩාරගම පොලීසිය කියයි.
අටලුගම අලෝතියාව හංදියේ ප්‍රධාන පොලිස් මුරපොළ අසල සිට ගිලන් රථයකින් රැගෙන ආ එම සැකකරු බණ්ඩාරගම නව බස් බස්නැවතුම් පොළ ඉදිරිපිටදී බන්ධනාගාර බස් රථයට නංවාගෙන පානදුර අධිකරණයට රැගෙනයාමට කටයුතු කිරීමට පොලිසිය විසින් කටයුතු කෙරිණි.
බලන්ගොඩ වෙිිවැවත්ත ප්‍රදේශයේ අවුරුදු උත්සවයක ගිිස් ගස සිටු විමට ගිය තරුණයෙක් විදුලි සැර වැදී මියගොස් ඇතැයි වෙිිවැවත්ත පොලිසිය පැවැසීය.
මරදාන හා කොටුව අතර අද (01) පෙරවරුවේ මගී දුම්රියක් පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.
වැඩකරන ජනතාව ලෙයින් දහදියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළ වේදනාකාරී ඉතිහාසය නිමා කරමින් ජයග්‍රාහී වර්ෂයක ජනතා රජයක් යටතේ 139 වන ලෝක කම්කරු දිනය සමරන බ
“ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” නිර්මාණය කිරීමට සහෝදරත්වයෙන් එක්ව පොර බැඳීමට මෙරට ආදරණීය වැඩකරන ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා කම
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ විශේෂ නියෝජිතයෝ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද හමු වූහ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසූ පුද්ගලයා අත්අඩංගුවට
Mohamed Friday, 04 December 2020 06:21 AM
මෙම පුවත නිවැරැදි නම් මෙවන් පුද්ගලයන් කොරෝනා අවසන් වනතුරු සිරගෙදර යැවිය යුතුයි.
BamunuarachchiFriday, 04 December 2020 11:39 AM
කෙල ගැහිල්ල ලෝකෙට පුරුදුකලේ මේ ගොල්ලොයි. මෙයාගේ දිව කපා දැම්මොත් හොඳයි නේද? මොවුන් එන්න එන්නම අපිට එපා වෙන තත්වයට එනවා...
ෆයිසාල් සම්සුදීන් Friday, 04 December 2020 06:36 AM
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසූ පුද්ගලයාට හිරිහැර කිරීමෙන් වළකිමු. එම පුද්ගලයාට එරෙහිව බනිනා අයට අපගේ විරෝධය මෙසේ දක්වා සිටිමු.
lakviduFriday, 04 December 2020 08:39 AM
ඔයාලා වගේ අගහිඟකට්ටිය කෙළහගගන්නවා යූ ටියුබ් එකේ ඕනතරම් දැකලා තියෙනවා. ඒක ඉතින් ඔයාලාගේ දෙවියන්ගේ කැමැත්තනේ.
jayasekaraFriday, 04 December 2020 08:49 AM
නුඹලාට තියෙන්නේ පුදුම මානසිකත්වයක් තමයි. තුන් කල් දකින නුවණ නැහැ. තියෙන්නේ අර තුන් කාලේ මොලේ තමයි.
BamunuarachchiFriday, 04 December 2020 11:42 AM
නරකද සෞදියේ වගේ ගෝල්ෆේස් පිට්ටනියට ගෙනැල්ලා බෙල්ල කපා දැමුවොත්?
jayasekara Friday, 04 December 2020 06:44 AM
තමන්ගේ වරිගයාගේ මිනී පුච්චනවාට අකැමැති හින්දා වෙන්න ඇති... කෙළ ගැහුවේ.
වීරවිජේ Friday, 04 December 2020 09:43 AM
ඒ අයව අරාබියට විකුණලා බේසමක් ගන්න බැරිද ලංකාවට...?
jayasekaraFriday, 04 December 2020 10:34 AM
පඩික්කමක් හොඳ නැද්ද? ඔය හුවමාරුවට බේසම හොඳ වැඩියි.
m m jayasiri Friday, 04 December 2020 10:02 AM
මේ කරපු බලු වැඩේට සියලුම දෙනා විරෝධය දක්වමු. ඒ වගේම මේ වගේ අයට වෙඩි තියන්න ඕනෑ.
ramsi Friday, 04 December 2020 03:25 PM
මෙයාට රිමාන්ඩ් එකේදී බිම දාලා බත් කන්න දෙන්න ඕනෑ...
Dammika Saturday, 05 December 2020 08:01 AM
අටලුගම කියන්නේ පුදුම තැනක්... ගැහැණු පොලිසියට පයින් ගහනවා. පිරිමි කෙළ ගහනවා. පුදුමෙ කියන්නේ මෙ අයට ඔන දෙයක් කරගන්න දීලා බයේ අනිත් අය උඩ බලන් ඉන්නවා.
Dinesh Saturday, 05 December 2020 08:50 AM
කොහොම වෙතත් රිමාන්ඩ් එකේදී හොදට කන්න ලැඛෙයි.