ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 12 වැනි තරගය ලෙස සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (05) පැවැති දිනයේ පළමු තරගයේදී දඹුල්ල වයිකිංස් ක්‍රීඩකයෝ ලකුණු නවයකින් ගාල්ල ග්ලැඩියේටර්ස් පරාජය කිරීමට සමත් වූහ.
දඹුල්ල පිල තරග පහකදී ලැබූ සිවුවැනි ජය මෙය වන අතර මෙම ජයත් සමඟ දඹුල්ල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය
දඹුල්ල වයිකිංස් පිල ඕවර 20 කදී කඩුලු 4 ට 207
(උපුල් තරංග 77, නිරෝෂන් දික්වැල්ල 60, දසුන් ශානක 37, ධනංජය ලක්‍ෂාන් 39/2, අසිත ප්‍රනාන්දු 56/1, ලක්‍ෂාන් සඳකැන් 30/1)
(උපුල් තරංග 77, නිරෝෂන් දික්වැල්ල 60, දසුන් ශානක 37, ධනංජය ලක්‍ෂාන් 39/2, අසිත ප්‍රනාන්දු 56/1, ලක්‍ෂාන් සඳකැන් 30/1)
ගාල්ල ග්ලැඩියේටර්ස් පිල ඕවර 20 කදී කඩුලු 7 ට 198
(ධනුෂ්ක ගුණතිලක 78, අසන් අලී 19, අසාම් ඛාන් 55, චැක්වික් වෝල්ටන් 15, මිලින්ද සිරිවර්ධන නොදැවී 13, අන්වර් අලී 37/3, කසුන් රාජිත 38/1, සමිට් පටෙල් 31/1, රමේෂ් මෙන්ඩිස් 30/1, දසුන් ශානක 10/1)
(ධනුෂ්ක ගුණතිලක 78, අසන් අලී 19, අසාම් ඛාන් 55, චැක්වික් වෝල්ටන් 15, මිලින්ද සිරිවර්ධන නොදැවී 13, අන්වර් අලී 37/3, කසුන් රාජිත 38/1, සමිට් පටෙල් 31/1, රමේෂ් මෙන්ඩිස් 30/1, දසුන් ශානක 10/1)

වැඩි විස්තර සදහා www.kelimandala.lk වෙත පිවිසෙන්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd