
(බන්දුල ඉලේපෙරුම)
මෙවර අයවැය විවාදයේ ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගත් අද (3) දිනයේ ඒ සඳහා ඡන්දයක් අවශ්‍ය බවට දෙමළ සන්ධාන මන්ත්‍රීන් කළ ඉල්ලීමකට අනුව පැවැති ඡන්දයේදී රජයට පක්ෂව ඡන්ද 137 ක්ද විපක්ෂව ඡන්ද 5 ක්ද හිමිවිය.
ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශ වැය ශීර්ෂය වැඩි ඡන්ද 132 කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් මොන යෝජනා ගෙනාවත් රජය දිනනවා.
20ට අත් උස්සපු මෝඩ රැලක් ඉන්න පාර්ලිමේන්තුවේ මේවා සම්මත කරගන්න එක මොකක්ද?