ජ’පුරේ තාක්ෂණික විද්‍යා පීඨය අද විවෘත කෙරෙයි
පැරණි දැනුමැතියෝ විශ්වය එකම කලාගාරයක් ලෙස දුටහ. ඔවුහු කලා ශිල්ප, විද්‍යා, දර්ශන ශාස්ත්‍ර යනු කී හෙයින් විශ්වය කොටස් පහකට බෙදූහ. මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනයත් සමග මෙරටට ලැබුණේ බුදුදහම සසුන මතු නොව නව කාර්මික තාක්ෂණික ශිල්ප ඤාණයකි.