රාජිතගේ ප්රතිශෝධන පෙත්සම අස්කර ගන්න අවසර ගනී
සුදු වෑන් මාධ්‍ය හමුවක් පැවැත්වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි තමන්ට ඇප දුන් කොළඹ ප්‍රධාන මහේසත්රාත්වරිය දුන් නියෝගය අවලංගු කර, තමන් යළි රිමාන්ඞ් බාරයට පත් කරමින් කොළඹ මහාධිකරණය දුන් තීන්දුව නීතිවිරෝධී බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගොනු කළ ප්රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අභියාචනාධිකරණය පෙත්සම්කාර පාර්ශවයට අද (30) අවසර ලබා දුන්නේය.